හරිම ආඩම්බර කමක් දැනෙනවා

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    Macho Oya aluthen start karanna yana Hiru TV channel eke programme ekaka trailer ekak.

    Patta video eka
    එහෙමත් එකක්ද
    හැබැයි අලුතෙන්
    දාන්න තියන රුපවාහිනී වැඩසටහනක් මෙහෙම කලින් නිදහස් කරන්නේ නැ නේද
    අනික පට 42 ක්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇඩුණා යකෝ බලද්දී..........!!!!
    අපේ රට ගැන ආඩම්බර වෙන්න පුලුවන් එක පැත්තක් තමා අපේ ආහාර.......
    අපිත් දාන්නම් දේශිය ආහාර හදන හැටි.......

    MY SRI LANKA
    A LAND LIKE NO OTHER........!!!!!
    :yes::yes::D:D
    :yes::yes::):)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    proud_to_be_sri_lankan_sticker-p217104100995740534qjcl_400.jpg


    Thnx Machan :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට මචන් මාරම වීඩියෝ එකක් මෙවා ජාත්‍යන්තරයට ගෙනියන එක තරම් වටින දෙයක් නෑ තවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට හරිම ආඩම්භරයක් ලංකාවේ කෑම වල රස විදින එක ගැන
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    No dude..This program created by SBS network :yes::yes:

    woowwwwww....great video I ever watched.
    Sri Lanka...The Best


    සිරාවට මචන් මාරම වීඩියෝ එකක් මෙවා ජාත්‍යන්තරයට ගෙනියන එක තරම් වටින දෙයක් නෑ තවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට හරිම ආඩම්භරයක් ලංකාවේ කෑම වල රස විදින එක ගැන
    :D:D:D:D:D
    187333_hands_2_ok_hand_.jpg