එහෙමත් එකක්දMacho Oya aluthen start karanna yana Hiru TV channel eke programme ekaka trailer ekak.
Patta video eka
පට්ට මචං ගින්දර කියලා වැඩක් නෑ...තැන්කූ මචං +2
niyamai
THANKS MACHANLAපට්ට ++රෙප්
ඇඩුණා යකෝ බලද්දී..........!!!!
අපේ රට ගැන ආඩම්බර වෙන්න පුලුවන් එක පැත්තක් තමා අපේ ආහාර.......
අපිත් දාන්නම් දේශිය ආහාර හදන හැටි.......
MY SRI LANKA
A LAND LIKE NO OTHER........!!!!!![]()




owo ru chef???im a chef too brow..... & im proud of my country... thanx millionz....
සංසුන් පොඩ්ඩා;11846020 said:එල එල
thanks machanlaආඩම්බරයි......
Rep +
Macho Oya aluthen start karanna yana Hiru TV channel eke programme ekaka trailer ekak.
Patta video eka


No dude..This program created by SBS network![]()
woowwwwww....great video I ever watched.
Sri Lanka...The Best
සිරාවට මචන් මාරම වීඩියෝ එකක් මෙවා ජාත්‍යන්තරයට ගෙනියන එක තරම් වටින දෙයක් නෑ තවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට හරිම ආඩම්භරයක් ලංකාවේ කෑම වල රස විදින එක ගැන



