හරිම ආඩම්බර කමක් දැනෙනවා

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇඩුණා යකෝ බලද්දී..........!!!!
    අපේ රට ගැන ආඩම්බර වෙන්න පුලුවන් එක පැත්තක් තමා අපේ ආහාර.......
    අපිත් දාන්නම් දේශිය ආහාර හදන හැටි.......

    MY SRI LANKA
    A LAND LIKE NO OTHER........!!!!!
    :yes::yes::D:D

    සිරාවටම ඇස් දෙක බොද වෙලා ගියා.
    මැක්සම වැඩක්. පුටු රත් කරන අපේ ටුවරිටස්ට් බොඩ් එකට කනට ගැහුව වගේ.
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අපෙ රට ගහන්න රටක් නෑ යකෝ..අපි වාසනාන්ත මිනිස්සු පින් කරන්න ඕන මේ වගේ රටක ඇතුලේ ඉපදෙන්න...
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    සිරාවටම ඇස් දෙක බොද වෙලා ගියා.
    මැක්සම වැඩක්. පුටු රත් කරන අපේ ටුවරිටස්ට් බොඩ් එකට කනට ගැහුව වගේ.

    A Land Like No Other..!!

    :yes::yes::yes::yes::yes:


    අපෙ රට ගහන්න රටක් නෑ යකෝ..අපි වාසනාන්ත මිනිස්සු පින් කරන්න ඕන මේ වගේ රටක ඇතුලේ ඉපදෙන්න...

    YES YES BRO........