හරිම දුක් බර කතාවක්.

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    හරිම දුක් බර කතාවක්.

    දරය කියන්නේ හරි පුදුම දෙයක් ...
    මේ නිසදෙස්
    දෙක බලන්න...
    හරිම දුක් බර කතාවක්.

    :(:(:(:(

    unledg.jpg


    unled2p.jpg

     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    kavi liyanna danne nati kenek vage liyala thiyene.
    nikam katavk vage. lol

    අනුන්ට අපහාස කරන්න හොඳ නැහැ කියලා ඔය බුද්ධිමත් ඇත්තිට මතක නැති‍වෙලා ව‍ගේ......
    :(:(:(
     
    යකෝ...
    මූට රට මංජං ද මන්දා
    කවියක් හරියට
    ලියා ගන්න බැරි ගොං වස්සෙක්
    වාක්‍ය රචනාවක්...
    මම මේ ලියපු විදියට
    පේලි පේලි
    ලිව්වම
    ඒකට කියන්නේ
    නිසදැස් කියලද??
    අනේ හු*
    නන් නා නේඒඒඒඒ...........!!

    :):):):)
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ටිකට් වෙලෙන්දා;9834183 said:
    යකෝ...
    මූට රට මංජං ද මන්දා
    කවියක් හරියට
    ලියා ගන්න බැරි ගොං වස්සෙක්
    වාක්‍ය රචනාවක්...
    මම මේ ලියපු විදියට
    පේලි පේලි
    ලිව්වම
    ඒකට කියන්නේ
    නිසදැස් කියලද??
    අනේ හු*
    නන් නා නේඒඒඒඒ...........!!

    :):):):)


    ටිකට් වෙලෙන්දා ගේ චරිතේ ඔයා හොදට රගදක්වනවා සහෝ.... එත් අකුරු දෙකක හරි අර්ථයක් ගැබ් වෙලා තිනවානම් , එක උසස් නිර්මාණයක් සහෝ...ට එක පිලි ගන්න බැරි උනාට , ඒ දෙය හදුනන මිනිස්සු ඉන්නාව . සහෝට එක තේරුම් ගන්න බැරි නම් සද්ද නැතුව එන්න එක ගොඩක් යහපත් , මොකද ඒ නිර්මාණ කරුවා කුණු හරපයක් කියලත් නැ , සහෝට බැනලත් නැ . ඔහු ඇති දක්ෂයෙක් කියල අපිට කියලත් නැ . වචන 100 උනත් අර්ථයක් ඇති දෙයක් ලිය ගන්න බැරි සහෝ වගේ කට්ටියට දක්ෂ හැකියාව ඇති පුද්ගලයෙක් වත් ගය කරන්න පුරුදු වෙන්න .
    නැත්තම් බලන් එන්න මිනිස්සුන්ට පෙන්නේ හරියල
    පු* කැඩිච්ච දිමියෙක් දගලනවා වගේ එක සහෝට කොහොමත්ම හොද නැ.