හරිම බඩු තුනක්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    අතුරුදන්ව සිටි දැරියන් තිදෙනා නැවත නිවෙසට ඇවිත් :ROFLMAO::LOL:


    AVvXsEiFKBSxU17muLabyC6zIPkm57iY8uG8EZAjhB0Yc1WcqsSswEG3mSuG-0-3Kk78Zw3O5CUjw6gcdKbCGolb3uySgwVNEvWq9xRE_lKHxFza92EI7gcRGuDjLZrIUh4uZp0l5eLAef_2UEexqXNOJXP8MR6ctuNnpQPGcXTTIgnz2eNXm8w9kJgYVZfpYw=s16000


    කොළඹ 12 ප්‍රදේශයෙන් සඳුදා අතුරුදන් වූ බාලවයස්කාර දැරියන් තිදෙනා අද (9) සන්ධ්‍යා කාලයේදී නැවත නිවෙස් වෙත පැමිණි බව පොලිසිය පවසයි.



    ඔවුන්ගේ ඥාතියෙකු වන රයිස් අල් හක් ඒ බව ට්විටර් සටහනක් යොදමින් මෙසේ සටහන් කර තිබුණි.

    ‘අතුරුදන් වූ දැරියන් 3ක් නිරුපද්‍රිතව නිවසට පැමිණියා. ඔවුන් නිරුපද්‍රිත සහ ආරක්ෂිත යැයි මා පවසන්නේ, ඔවුන් නිරුපද්‍රිතව සහ ආරක්ෂිත බව මා දැන සිටි බැවින් හා එය විශ්වාස කළ හැකි මූලාශ්‍රයකින් පැමිණි ඇති නිසාය.
    සමහර වෙලාවට අපි අපේ පැත්ත නොකියන්නේ අනිත් අයට නරක නමක් ඇති කරන නිසාය.
    කෙසේ වෙතත් ගැහැණු ළමයින් 3 දෙනෙක් තවදුරටත් අතුරුදහන් නොවේ. ‘

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, බාලවයස්කාර දැරියන් තිදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.
    කොළඹ 12 පදිංචි ෆාතිමා රක්සා (15), ඇගේ සොහොයුරිය වන ෆාතිමා කදේරා (13) සහ ගම්පොළ පදිංචි ෆාතිමා වර්යා (13) යන ඥාති සොහොයුරිය සඳුදා අලුයම නිවසින් පිටව ගොස් එතැන් සිට නිවසට නොපැමිණි බව දන්වා තිබුණි. ඔවුන් ගාලු මුවදොර වෙත යන බව පවසා මවගේ ජංගම දුරකථනයද රැගෙන ගොස් තිබූ නමුත් ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

    දැරියන් සොයා ගැනීම සඳහා කොළඹ (මධ්‍යම) අපරාධ විමර්ශන ඒකකය සහ කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබූ අතර යලි නිවසට පැමිණෙන තුරු ඔවුන් කුමක් කළේද යන්න තවම හෙළි කර නැත.

    පෙර වාර්තාව
    ගැහැණු දරුවන් තිදෙනෙකු අතුරුදන්වීම ගැන පොලිස් පරීක්ෂණ
    ඔවුන් අතුරුදන්ව සිටියදී සොයා ගැනීම සඳහා පරීක්ෂා කරද්දී පොලිසියට හමුවූ සාප්පු යාම ඇතුළත් සීසීටීවී වීඩියෝව :ROFLMAO::ROFLMAO::LOL::LOL: පහතින්



    ref:https://www.gossiplankanews.com/2021/11/thress-missed-girls-found.html
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    ඊයෙ දෙරනෙ නිව්ස් වලටත් පෙන්නුවෙ හොයාගෙන ඉද්දිත් නැතිවුනා කියලනෙ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    🤔 mona harupayak d bn
    gewal wala un athurdan wela policiyata complain karala hoyaddi kello thun dena shopping gihin.
    මේ කිනම් පයන්නක් ද... :unsure: :unsure:
    gewal wala un athurdan wela policiyata complain karala hoyaddi kello thun dena shopping gihin.
    මුන් අතුරුදහන් වෙන්න අසාවෙන් හිටපු තුන්දෙනෙක් ගෙදර අයගේ කීමට අයෙ ඇවිල්ල වගේ
    ekenma.
    ඊයෙ දෙරනෙ නිව්ස් වලටත් පෙන්නුවෙ හොයාගෙන ඉද්දිත් නැතිවුනා කියලනෙ.
    onna hambela
     

    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    mang hithana widihata ara films wala kellon thaniyen rowmak gahanna yanawa wage, gihing ethi wage....

    gewal wala un athurdan wela policiyata complain karala hoyaddi kello thun dena shopping gihin.
    un dawas 2kak shopping yanawada bng... deng dawas 2 kak hoyaa hoyaa hitiye.. :ROFLMAO:
    ------ Post added on Nov 10, 2021 at 9:58 AM
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mang hithana widihata ara films wala kellon thaniyen rowmak gahanna yanawa wage, gihing ethi wage....


    un dawas 2kak shopping yanawada bng... deng dawas 2 kak hoyaa hoyaa hitiye.. :ROFLMAO:
    ------ Post added on Nov 10, 2021 at 9:58 AM
    ow eka thama math kiyanne. un rawumak dala shopping, hotels, beach etc.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පවු බන්.. කෙල්ලෝ ටික ආතල් එකක් ගන්න ගිහින්ද කොහෙද? හිර වෙලා නේ ඉන්න ඈත්තේ ගෙදර..