හරිම ලස්සන අතීත කතාවක්......අතීතයේ කොළඹ සමාජෙට විශේෂයි,

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මට නම් මේක බගර් ජනයාගේ විතරක් නෙවෙයි, මෑත ඉතිහාසයේ ලංකාවේ සෑම ජාතියකම මිනිස්සුන්ගේ ඉතාමත්ම සිත් ඇද ගන්නා සහ දුක හිතෙන කතාවක් කියල හිතන්නේ. මම නම් මේ වගේ ගොඩක් කතා ඉස්සර අහල තියනවා වයසක මිනිසුන්ගෙන්. මේ ආච්චි හරිම ලස්සන කතාවක් කියන්නේ අපේ රටේ එක් ජන වාර්ගයක්. එත් මේක අපි සමුසය ගැන කියන කතාවක්..
    නවීන යුගයේ මෙවක සැම jජනවර්ගකයගේම සංස්කෘතික දේවල් නැති වේගෙන යනව. මේවයින් නවීන සමාජයට ගැලපෙන දේවල් වලට ඉඩක් දීල නවීකරණය වෙනවනම් හොදයි කියල මම නම් හිතන්නේ.