හරිම ලස්සන සිංදුවක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,662
    167,319
    113
    එකමත් එක රටක
    අඩෝ මේවා දාන්න තහනම් නේද දැන් පොන්න youtube එකේ?
    උබ කියන්නේ ගෝත්‍රික උන්ගේ චාරිත්‍ර වෙනස් කරල ඇදුම් අදිනන කියලද ??
    හරි විදියට බලපං ඕක දිහා . 🥱
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබ කියන්නේ ගෝත්‍රික උන්ගේ චාරිත්‍ර වෙනස් කරල ඇදුම් අදිනන කියලද ??
    හරි විදියට බලපං ඕක දිහා . 🥱
    පිස්සුද බන් . මගේ චැනල් එකක තිබ්බ පරණ ගෝත්‍රික documentary එකක විනාඩි 20ක clip එකක්. ඒකට copyrights වැදිලා තිබ්බෙත් නැ. එකෙත් තන් පෙන්න ඉන්න කැලි කීපයක් තිබ්බ. එකත් අයින් කර youtube ඒ කැලි තිබ්බ නිසා. ඉස්සර එක අප්ලෝඩ් කරනකොට කිසි ලෙඩක් අවේ නැ. එක අවරුදු 7 විතර තිබ්බ. දැනට අවරුදු 2 විතර ඉසෙල්ලා අයින් කරේ.
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,998
    113
    ලස්සනට ස්වර පිහිටලා තියනවා
    උස්පහත් වෙන තැන් එමටයි
     
    • Haha
    Reactions: Kalegana