නැත්තේ කොහෙද..Ne intention ekak nane ragaya awusanna.
Un sinduwakne kiyanne.නැත්තේ කොහෙද..
එකනේ youtube දාන්නේ thumbnail එක්ක.![]()
උබ කියන්නේ ගෝත්රික උන්ගේ චාරිත්ර වෙනස් කරල ඇදුම් අදිනන කියලද ??අඩෝ මේවා දාන්න තහනම් නේද දැන් පොන්න youtube එකේ?
පිස්සුද බන් . මගේ චැනල් එකක තිබ්බ පරණ ගෝත්රික documentary එකක විනාඩි 20ක clip එකක්. ඒකට copyrights වැදිලා තිබ්බෙත් නැ. එකෙත් තන් පෙන්න ඉන්න කැලි කීපයක් තිබ්බ. එකත් අයින් කර youtube ඒ කැලි තිබ්බ නිසා. ඉස්සර එක අප්ලෝඩ් කරනකොට කිසි ලෙඩක් අවේ නැ. එක අවරුදු 7 විතර තිබ්බ. දැනට අවරුදු 2 විතර ඉසෙල්ලා අයින් කරේ.උබ කියන්නේ ගෝත්රික උන්ගේ චාරිත්ර වෙනස් කරල ඇදුම් අදිනන කියලද ??
හරි විදියට බලපං ඕක දිහා .![]()