පාරේ තිබිල අපේ @Solo Rider හරිම සුවද ක්රීම් එකක් ගාගෙන. දැන් නම් පට්ටම සුවදයි ඉතිං...
Video Link FB
Video Link FB
අපේ ගෙදර හිටියා පොමනේරියන් 3ක්, හයියො ගොම්බෙටි මරුවො. එකෙක් කොහෙන් හරි ගිහින් බෙට්ට ඇඟ හැමතැනම අතුල්ලගෙන එනවනෙ.

සුපර්මාකට් සීන් එකටනං පවු කියලත් හිතුන හැබැයි...