හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උනුත් ඔච්චරම් තමයි බන්. බලපන් තමිල්නාඩුව දිහා, උන් ලංකාවේ දෙස්පාලුවොන්ටත් වඩා මිනිස්සුන්ව කඩේ අරිනවා. ප්‍රාන්තේ හැමදාම පාලනය කරන්නේ දත් හැලිච්ච කලින් නළු නිලියෝ සෙට් එකක්. උන්ගේ සමාජේ අම්බානක කුල භේද වලින් බෙදිලා , සිංහල උන් හොදයි. දැන් බලපන් තව ටික දවසකින් ඔය උතුරේ පත් වෙච්ච උන් සල්ලි අතගාන්න ගත්තම ඔය සිංහ නාද බහින හැටි. සාමාන්‍ය මිනිහ හැමදාම කාට හරි රැවටෙන එක තමා වෙන්නේ .සිංහල, දෙමල මුස්ලිම් භේදයක් නැහැ .

    ඔව් බන්, ඒක තමයි මම කිව්වේ.. ඔය ප්‍රතිපත්ති දේශපාලනය ඇත්තක් නෙමෙයි.. ඔය විග්නේශ්වරන් කියන එකා ඔය කරන්න පුලුවන් දෙයක්ද මිනිස්සුන්ට පොරොන්දුවක් හැටියට දුන්නේ.. මිනිහා මිනිස්සුන්ට නොකියා කිව්වා ඊලම ගන්නවා, ස්වයන් නීර්න අයිතිය දෙනවා කියලා.. ඔක ජීවිතේට වෙන වැඩක්ද? නැනේ.. ඌත් ඒක දන්නවා, නමුත් අවස්තාවේ හැටියට ඌ දන්නවා මේක කිව්වොත් චන්දේ ගන්න පුලුවන් කියලා. මිනිස්සු හිතුවා මූ කියන්නෙ ඇත්ත කියලා, ඔක හොදටම තෙරෙනව අර පෙරුමාල් කියන එකා චන්දේ දිනලා එක පැය විතිහතරක් යන්න කලින් ඌ ඊලම කියලා රටකුත් හදලා උන්ට විසා දීලාත් ඉවරයි.. මේ තමා මචන් මනො රාජ්ය වලට මිනිස්සු තල්ලු කිරීමේ ප්‍රතිපල..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Sajith is a proved failed leader too. Sajith ge palathinuth UNP paradunane. Passe kiyanawa "me parajaya gana api deep analysis ekak denawa"
    Sajith is one of the people responsible for UNP defeats. He is always thinking of his path to power but not UNP to power.
    In terms of ethnic view, economic analysis, international relationship, Ranil is thousand times better. In critical moment, parties such as TNA support is very important (Ranil knows how to play with that). Remember Ranil toppled Chandrika's government just after few years. Using executive powers, it was later taken by government (after tow years I guess).
    Ranil has difficulties with handling people. This is not a big deal if others help him.
     
    • Like
    Reactions: blacktarzan

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රනිල් අයින් කරපන් , දැන් චන්ද 22ක් පැරදිලත් ඇයි බන් ඌ එල්ලිලා ඉන්නේ ? දයාසිරිලා වගේ මිනිස්සු කැමති චරිත ටික කපල දානවා , ඌ කුරුණෑගල මිනිස්සු කියක් ආණ්ඩුවේ පැත්තට හරවලද කියල බලපන් ප්‍රතිපල දිහා. ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ වෙන රටවල් වල වගේ මොලෙන් හිතල ප්‍රතිපත්ති වලට නෙවේ. මිනිස්සුත් එක්ක ඉන්න ජනප්‍රිය චරිත වලට තම චන්දෙ දෙන්නේ. උබලට එක තේරුම් ගන්න බැරිනම් ඉතින් හැමදාම විපක්ෂේ තමයි. කැපුවත් කොළ මිනිස්සු ටික විතරක් චන්දෙ දෙයි.
    මහ චන්දෙ ලං කරලා සජිත්ට නායක කම දීල බලපන් මිනිස්සු රැල්ලට වැටිලා චන්දෙ දෙන හැටි. රනිල් ඉන්නකල් එක තැන පල් වෙන එක විතරයි වෙන්නේ. රනිල් හොද උනාට වැඩක් නැහැ. උට මිනිස්සු කැමති පෞර්ෂයක් නැහැ. :angry::angry::angry::angry:

    මචං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් ඊට කලින් කියන්න දෙයක් තියේනවා ඒ - රනිල් න්‍යායාත්මක පොරක් භාවිතයේදි අසාර්ථකයි ඒක පිළිගන්නවා. ඒත් හොද වැඩ්ඩෝ ඉන්නවානම් එජාපය ගොඩදාන්න පුළුවන් හරියට ගාමිණි අතුකෝරාල වගේ පොරවල්.

    දැන් ප්‍රශ්නේ අහන්නම් දයාසිරි වේවා එ.ජා.පයේ වෙන ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙක් වේවා, රනිල්ට බැන බැන ඉන්නේ නැතිව පළාත් සභාවකට හරි නගර සභාවකට හරි ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනවලා පෙන්වන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? හිතපන් සජිත් හරි දයාසිරි හරි වයඹ හෝ මහනුවර ඡන්දේ ඉල්ලලා දිනලා දැන් රනිල් තෝ හිටියා ඇති පල කියන්න පුළුවන්නේ. ඒක කරන්නේ නැත්තේ මහින්ද ඉන්නකන් කවුරැ ආවත් දිනන්න බෑ කියන එක දන්නවා. කබ්බෝ බස්සලා රැලි හදන්න බෑ, ජනප්‍රිය අය නොන්ඩි වෙන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ ඉතින් කවදාවත් එ.ජා. පක්ෂයට ගොඩඑන්න බෑ. ඉතින් ලේසිම දේ තමයි රනිල්ට බැන බැන දෑත ශක්තිමත් කරන්න පනින එක.
     
    • Like
    Reactions: blacktarzan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මචං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් ඊට කලින් කියන්න දෙයක් තියේනවා ඒ - රනිල් න්‍යායාත්මක පොරක් භාවිතයේදි අසාර්ථකයි ඒක පිළිගන්නවා. ඒත් හොද වැඩ්ඩෝ ඉන්නවානම් එජාපය ගොඩදාන්න පුළුවන් හරියට ගාමිණි අතුකෝරාල වගේ පොරවල්.

    දැන් ප්‍රශ්නේ අහන්නම් දයාසිරි වේවා එ.ජා.පයේ වෙන ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙක් වේවා, රනිල්ට බැන බැන ඉන්නේ නැතිව පළාත් සභාවකට හරි නගර සභාවකට හරි ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනවලා පෙන්වන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? හිතපන් සජිත් හරි දයාසිරි හරි වයඹ හෝ මහනුවර ඡන්දේ ඉල්ලලා දිනලා දැන් රනිල් තෝ හිටියා ඇති පල කියන්න පුළුවන්නේ. ඒක කරන්නේ නැත්තේ මහින්ද ඉන්නකන් කවුරැ ආවත් දිනන්න බෑ කියන එක දන්නවා. කබ්බෝ බස්සලා රැලි හදන්න බෑ, ජනප්‍රිය අය නොන්ඩි වෙන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ ඉතින් කවදාවත් එ.ජා. පක්ෂයට ගොඩඑන්න බෑ. ඉතින් ලේසිම දේ තමයි රනිල්ට බැන බැන දෑත ශක්තිමත් කරන්න පනින එක.

    hariyatama hari
    wada pennala thamayi minissu issarahata enne
    nethiwa nahen adala "ane sir apita leadership eka dennako" kiyala newi:P:P
     
    මේ ආන්ඩුව වට්ටන්න ඔය යුඇන්පී කාරයො ඔය ගෙනියන සෙල්ලමෙන් බැ. කොටින්ම රනිලා එලවලා වෙන එකෙක් ගෙනාවත් බැ.. එහෙනම් සරත් ෆොන්සෙකා දිනන්න එපැයි පොදු අපේක්ශකයා හැටියට.. මෙතන තියෙන්නේ ශක්තිමත් පවුල් බලයක්, කවදා හො කාටහරි පුලුවන් උනොත් රාජපක්ශ කෙනෙක් යුඇන්පීයට බාගන්න.. අන්න එදාට බඩුම තමා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2013-09-24_0935.png
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අපි දෑන් ඉදන්ම එකතුවෙලා එලකිරි ජාතික පක්ශය(LNP) වගේ එකක් පිහිටවන්න ඕන.එකේ නායක කමත් උබට දෙන්නම්.:yes::yes:හෑබෑඊ ට්ක දවසකට.:shocked::shocked:
    මොකද කියන්නේ පටන්ගමුද?:rolleyes::rolleyes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මචං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් ඊට කලින් කියන්න දෙයක් තියේනවා ඒ - රනිල් න්‍යායාත්මක පොරක් භාවිතයේදි අසාර්ථකයි ඒක පිළිගන්නවා. ඒත් හොද වැඩ්ඩෝ ඉන්නවානම් එජාපය ගොඩදාන්න පුළුවන් හරියට ගාමිණි අතුකෝරාල වගේ පොරවල්.

    දැන් ප්‍රශ්නේ අහන්නම් දයාසිරි වේවා එ.ජා.පයේ වෙන ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙක් වේවා, රනිල්ට බැන බැන ඉන්නේ නැතිව පළාත් සභාවකට හරි නගර සභාවකට හරි ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනවලා පෙන්වන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? හිතපන් සජිත් හරි දයාසිරි හරි වයඹ හෝ මහනුවර ඡන්දේ ඉල්ලලා දිනලා දැන් රනිල් තෝ හිටියා ඇති පල කියන්න පුළුවන්නේ. ඒක කරන්නේ නැත්තේ මහින්ද ඉන්නකන් කවුරැ ආවත් දිනන්න බෑ කියන එක දන්නවා. කබ්බෝ බස්සලා රැලි හදන්න බෑ, ජනප්‍රිය අය නොන්ඩි වෙන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ ඉතින් කවදාවත් එ.ජා. පක්ෂයට ගොඩඑන්න බෑ. ඉතින් ලේසිම දේ තමයි රනිල්ට බැන බැන දෑත ශක්තිමත් කරන්න පනින එක.

    ප්‍රධානම හේතුව UNP එකේ බෙදීම , UNP එක දිනනව වගේ ලාවට හරි පේනවනම් මුස්ලිම් කොන්ග්‍රස් එකයි, තොන්ඩමනුයි සපෝට් කරනවා. උන් ඉතින් කවදත් දිනන පැත්තට හොයියා එවුන්. TNA එකත් සපෝට් කරයි. එත් මචන් සුළු ජාතික පක්ෂ කොච්චර සපෝට් කරත් ගමේ සිංහලයාගේ චන්ද ටික නැතුව ආණ්ඩුවක් පිහිටන්න බැහැ. 2005 ජනාධිපතිවරණෙ උනෙත් ඒක.
    උබ කියන එකත් ඇත්ත , එත් දැන් තියන විදියට හොදම විසදුම නායකත්වය වෙනස් කරන එක. රනිල්ට පක්ෂේ ගම් මට්ටමේ සහයෝගයක් නැහැ . රනිල්ට දිනන්න බහ කියන එක මිනිස්සුන්ගේ කන් වලට කාවැදිලා තියෙන්නේ. මිනිස්සුන්ට ඕනේ වෙනසක්, හැමදාම රාජපක්ශලයි රනිලුයි හැප්පිලා රනිල් පරදින නාට්‍ය දැන් හුරු නිසා unp එකේ මිනිස්සු චන්දෙ දාන්න යන්නේ නැහැ බාගෙට බාගයක්.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මේ ආන්ඩුව වට්ටන්න ඔය යුඇන්පී කාරයො ඔය ගෙනියන සෙල්ලමෙන් බැ. කොටින්ම රනිලා එලවලා වෙන එකෙක් ගෙනාවත් බැ.. එහෙනම් සරත් ෆොන්සෙකා දිනන්න එපැයි පොදු අපේක්ශකයා හැටියට.. මෙතන තියෙන්නේ ශක්තිමත් පවුල් බලයක්, කවදා හො කාටහරි පුලුවන් උනොත් රාජපක්ශ කෙනෙක් යුඇන්පීයට බාගන්න.. අන්න එදාට බඩුම තමා..

    උබ කියන එක හරි , මේ ආණ්ඩුව ලන්කාවේ ඇතිවෙච්ච ශක්තිමත්ම ආණ්ඩුවක්. විපක්ෂේ කොච්චර බැන්නත් මිනිස්සු චන්දෙ දෙනව. එත් ඉතින් කිසිම දෙයක් සදාකාලික නැහැ. ජේ ආර් ගේ කාලේ ශ්‍රීලංකා එක හිටියේ මීටත් වඩා පට්ට චාටර් වෙලා. එත් උන් 94දී කොහොම හරි ගේම ගැහුවා අවුරුදු 17කට පස්සේ. ඒකට මුල් තැන ගත්තේ චන්ද්‍රිකා කියන ජනප්‍රිය චරිතේ රැල්ලක් ඇති කරපු නිසා. මම කියන්නේ අන්න ඒ රැල්ල ඇතිකරන්න රනිල්ට කොහොමත් බැහැ. unp is missing the spark
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    hariyatama hari
    wada pennala thamayi minissu issarahata enne
    nethiwa nahen adala "ane sir apita leadership eka dennako" kiyala newi:P:P

    ඔව් සහෝ ජෙආර්ගෙන් ප්‍රේමදාසට ගියේ නොදි බැරිතැනට ප්‍රේමදාස වැඩපෙන්නුවා. දුන්නේ නැත්නම් තනියෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සයිස් එකක් තිබුනේ. ඌ ගැහුවා පොස්ටරයක් මේ කවුද මොනවාද කරන්නේ කියලා. එතකොටවත් ඊළග අපේක්ෂකයා කියලා නම්කරලා තිබුනේ නැහැ.ඊට පස්සෙයි දුන්නේ. රනිල් අගමැති වෙලා ඉදැද්දි ඇයි ගාමිණි දිසානායකව තේරැවේ. මිනිහා වැඩ්ඩා නිසා. නොදිබැරි කමට. පුටු රත්කර කර ඡන්ද දිනන්න බැහැ. බැහැපන් ජනතාව අතරට ඕක තමයි ක්‍රමේ.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ ආන්ඩුව වට්ටන්න ඔය යුඇන්පී කාරයො ඔය ගෙනියන සෙල්ලමෙන් බැ. කොටින්ම රනිලා එලවලා වෙන එකෙක් ගෙනාවත් බැ.. එහෙනම් සරත් ෆොන්සෙකා දිනන්න එපැයි පොදු අපේක්ශකයා හැටියට.. මෙතන තියෙන්නේ ශක්තිමත් පවුල් බලයක්, කවදා හො කාටහරි පුලුවන් උනොත් රාජපක්ශ කෙනෙක් යුඇන්පීයට බාගන්න.. අන්න එදාට බඩුම තමා..

    මචං මම කථා කරන්නේ පැරෂුට් ගැන නෙවේ එහෙනම් මම පටන් ගන්නේ ජානක පේරේරා, රන්ජන් රාමනායකගෙන්. මේ සියලු දෙනාම එකවර ඡන්දෙකට ආවේ දේශපාලනය පසුබිමක් ගොඩනගාගන්න ප්‍රථමයි. සරත් ෆොන්සේකාට වුනේ වෙනම දෙයක් දේශපාලන පසුබිමක් තිබුනේනැති එකට අමතරව, යුඑන්පියවත් ජෙවිපියවත් කැමති වුනේ නැහැ වෙන ආනයනය කරනලද නායකයෙක්ට සර්වබලධාරි ජනාධිපති කම අවංකව ලබාදෙන්න. සජිත්ලත් කලේ යටින් ඇදිල්ල. එහෙම වුනානම් යුඑන්පියේ දැන් ඉන්න කාඩ්බෝඩ් නායකන්ට යනඑන තැන් නැතිවෙනවා. විපක්ෂය කලේ තමන්ගේ අශ්වයා හංගලා වෙන අශ්වයෙක් දැම්මා තරගේට.

    රාජපක්ෂකෙනෙක් නෙවේ නාමල්ව ගත්තත් ඊළග දවසේ ඉදන් ඌ දේශද්‍රෝහියා වෙනවා. ඒක අනිවා. මහින්ද කියන සාධකේ විතරයි රටට බලපාන්නේ, හරියට හිරැවගේ අනිත් අය ඒ ආලෝකෙ පරාවර්තනය කරකර වටේ කැරකෙනවා විතරයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ කියන එක හරි , මේ ආණ්ඩුව ලන්කාවේ ඇතිවෙච්ච ශක්තිමත්ම ආණ්ඩුවක්. විපක්ෂේ කොච්චර බැන්නත් මිනිස්සු චන්දෙ දෙනව. එත් ඉතින් කිසිම දෙයක් සදාකාලික නැහැ. ජේ ආර් ගේ කාලේ ශ්‍රීලංකා එක හිටියේ මීටත් වඩා පට්ට චාටර් වෙලා. එත් උන් 94දී කොහොම හරි ගේම ගැහුවා අවුරුදු 17කට පස්සේ. ඒකට මුල් තැන ගත්තේ චන්ද්‍රිකා කියන ජනප්‍රිය චරිතේ රැල්ලක් ඇති කරපු නිසා. මම කියන්නේ අන්න ඒ රැල්ල ඇතිකරන්න රනිල්ට කොහොමත් බැහැ. unp is missing the spark

    උබ හරි.. ඒත් ඔය ස්පාක් එක එන්න විරුද්ද පක්ශේ එකෙක්වත් නැ, සජිත් කියන මිනිහත් ඔච්චර තමා.. යුඇන්පීයට මේ තත්වේ ගෙනාපු එකෙක් තමා සජිත්.. ඌ තමා ඉස්සෙලාම රනිල් පිලයි සජිත් පිලයි කිය්ලා දෙකක් හැදුවේ.. මේ පක්ශේ ගොඩ ගන්න නම් එන්න ඔනා දැනටමත් ජන රැල්ලක් තියන පොරක්.. අලුතෙන් ඇවිත් රැල්ලක් හදාගන්න බැ මේ ආන්ඩුවත් එක්ක.. එක්කො දයාසිරි වගේ එකෙක් ඔහොම සන්දානෙන් ගිහින් ගිහින් ආයේ එක තැනකදි මෙහෙට ජම්ප් එක දාලා රන් කරන්න ඔනා.. එහෙමත් නැත්තම් පතාක රාජපක්ශ පුරුකක් ආන්ඩුවෙන් ගැලවිලා යුඇන්පියේ සෙට් වෙන්න ඔනා.. ඒත් ඔය දෙකම ලගකදි නම් වෙන්නෙ නැ.. දයසිරිට ඔය පක්ශෙත් යන්න පුලුවන් සීමාවක් තියනවා.. ඒ සීමාවම තමයි යුඇන්පියේ මෙයා හිටපු තත්වේ ඊටින් එහාට යන්න ශ්‍රීලන්කා කාරයො දෙන්නෙ නැ.. ඊලග චන්දෙදි මෙයා පාර්ලිමෙන්තු ඉල්ලයි, උඩින්ම දිනයි, හැබැයි අගමති ජනාදිපති පුටුවලනම් මෙයට යන්න දෙන්නෙ නැ නිලපාට පරන උන්.. අන්න එතකොට ලොකු ජන රැල්ලක් එක්ක මෙයා ආයෙත් කරනම ගහනවානම් යුඇන්පියට ජනාදිපතිකම ඉල්ලලා, ඔන් යුඇන්පිය ගොඩයයි..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ප්‍රධානම හේතුව UNP එකේ බෙදීම , UNP එක දිනනව වගේ ලාවට හරි පේනවනම් මුස්ලිම් කොන්ග්‍රස් එකයි, තොන්ඩමනුයි සපෝට් කරනවා. උන් ඉතින් කවදත් දිනන පැත්තට හොයියා එවුන්. TNA එකත් සපෝට් කරයි. එත් මචන් සුළු ජාතික පක්ෂ කොච්චර සපෝට් කරත් ගමේ සිංහලයාගේ චන්ද ටික නැතුව ආණ්ඩුවක් පිහිටන්න බැහැ. 2005 ජනාධිපතිවරණෙ උනෙත් ඒක.
    උබ කියන එකත් ඇත්ත , එත් දැන් තියන විදියට හොදම විසදුම නායකත්වය වෙනස් කරන එක. රනිල්ට පක්ෂේ ගම් මට්ටමේ සහයෝගයක් නැහැ . රනිල්ට දිනන්න බහ කියන එක මිනිස්සුන්ගේ කන් වලට කාවැදිලා තියෙන්නේ. මිනිස්සුන්ට ඕනේ වෙනසක්, හැමදාම රාජපක්ශලයි රනිලුයි හැප්පිලා රනිල් පරදින නාට්‍ය දැන් හුරු නිසා unp එකේ මිනිස්සු චන්දෙ දාන්න යන්නේ නැහැ බාගෙට බාගයක්.

    අනිවා සහෝ හරි.
    අන්තිමට කියන්න තියෙන්නේ ගොඩවීමක් නැහැ. තව තව මඩේ එරෙන එක විතරයි. ඒත් සන්ධානේ ගූකටක් වෙනවාට වඩා නිහඩව හඩ නගන එක සැපයි. පේනවනේ එළකිරි එකේ පවා ඉන්න සට්ටැඹියන්ට අපේ උන් කියන කථා:P.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං මම කථා කරන්නේ පැරෂුට් ගැන නෙවේ එහෙනම් මම පටන් ගන්නේ ජානක පේරේරා, රන්ජන් රාමනායකගෙන්. මේ සියලු දෙනාම එකවර ඡන්දෙකට ආවේ දේශපාලනය පසුබිමක් ගොඩනගාගන්න ප්‍රථමයි. සරත් ෆොන්සේකාට වුනේ වෙනම දෙයක් දේශපාලන පසුබිමක් තිබුනේනැති එකට අමතරව, යුඑන්පියවත් ජෙවිපියවත් කැමති වුනේ නැහැ වෙන ආනයනය කරනලද නායකයෙක්ට සර්වබලධාරි ජනාධිපති කම අවංකව ලබාදෙන්න. සජිත්ලත් කලේ යටින් ඇදිල්ල. එහෙම වුනානම් යුඑන්පියේ දැන් ඉන්න කාඩ්බෝඩ් නායකන්ට යනඑන තැන් නැතිවෙනවා. විපක්ෂය කලේ තමන්ගේ අශ්වයා හංගලා වෙන අශ්වයෙක් දැම්මා තරගේට.

    රාජපක්ෂකෙනෙක් නෙවේ නාමල්ව ගත්තත් ඊළග දවසේ ඉදන් ඌ දේශද්‍රෝහියා වෙනවා. ඒක අනිවා. මහින්ද කියන සාධකේ විතරයි රටට බලපාන්නේ, හරියට හිරැවගේ අනිත් අය ඒ ආලෝකෙ පරාවර්තනය කරකර වටේ කැරකෙනවා විතරයි.

    සරත් ෆොන්සේකගේ සිද්දියට උනේ මචන් ඔය හන්සයෙක් ගාවපු එක.. මිනිහා කෙලින්ම ඇවිත් අලියගෙන් ගේම ඉල්ලුවනම් ඔන්න යම්තාක් දුරට සාර්තකත්වයක් ගන්න චාන්ස් එක තිබුනා.. මොකද ඉතිහාසයේ පලමු වතාවට අලියා නැති ජනාදිපතිවරනයක් ගියේ.. මිනිස්සු ඔකටත් කලකිරුනා.. රන්ජන් රාමනායකලා වගේ චරිත ප්‍රාදේදීය දේශපාලනයට වීරයො උනාට එයාලට බැ මචන් සමස්ත පක්ශයක් රන් කරන්න.. වැඩිම මනාප එක පලාතකින් ගත්තට රටක චන්ද ගන්න අමාරුයි.. හැබැයි දයාසිරි වගේ චරිත එහෙම නැ, රටේම උන් චන්දේ දෙන චරිතනේ බන්.. එව්වට පක්ශයක් ගෙනියන්න තරම් බැකප් එක තියනවා.. නලු නිලියො කියන්නෙ සොඩා බොතල්, උන්ට අද චන්ද දුන්න හෙට නැ, ඒත් දේශ්පාලන ස්තාවරයක් හදාගත්තු මිනිස්සුන්ට ආසියා කොලේ තුරුම්පු හරියට ප්ලේ කලොත් දිගටම ගේම ගහන්න පුලුවන්..

    නාමල් වගේ චරිත දැන් ඉදලම ට්‍රේනින් කරන චරිතනේ බන්.. බලපන් පොර මොන දුකක් විදිනවද කියලා.. කලිසමක් අදින්න නැ, මාලකයට වගේ ක්ලබ් එකකට යන්න නැ.. රෙද්ද බැනියම ඇදගෙන ජනතාව ඉස්සරහා නියම නාට්ටිය 24/7 රගන්න එපැයි.. මෙන්න මේකයි යුඇන්පිය දැන්ම නවත්තන්න ඔනා.. ප්‍රිමදාස ජනාදිපති කාලේ සජිත් සැප වින්දා මිසක් දේශපාලන අනාගතයකට සෙට් උනේ නැ, චන්ඩ්‍රිකාගේ කොල්ලත් එහෙමයි.. ඒත් මහින්දගේ එකා එහෙම නැ, මූ තාත්තගෙන් බැටන් එක ගන්න දැන්ම සෙට් වෙනවා කියන්නේ, තව කල්පෙකට යුඇන්පියට ආන්ඩු බලේ හීනයක් කියන එකනේ..
     
    නාමල් ගහන්නේ නියම ගේමක්. උට තාම අවුරුදු 27යි.
    මහින්දගෙන් පස්සේ මුට ජනාධිපති වෙන්න බැරිවෙයි.
    ඒ උනාට ඌ අවුරුදු 50දී හරි අනිවා ජනාධිපති වෙනවා.
    උබ කිව්වා වගේ ඌ ඉන්නේ මිනිස්සු එක්කමයි, තාරුණ්‍යට හෙටක් එකෙන් පටන් ගත්තට දැන් කෙලින්ම ලොකු මිනිස්සු එක්ක තමයි වැඩට බහින්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    නාමල් ගහන්නේ නියම ගේමක්. උට තාම අවුරුදු 27යි.
    මහින්දගෙන් පස්සේ මුට ජනාධිපති වෙන්න බැරිවෙයි.
    ඒ උනාට ඌ අවුරුදු 50දී හරි අනිවා ජනාධිපති වෙනවා.
    උබ කිව්වා වගේ ඌ ඉන්නේ මිනිස්සු එක්කමයි, තාරුණ්‍යට හෙටක් එකෙන් පටන් ගත්තට දැන් කෙලින්ම ලොකු මිනිස්සු එක්ක තමයි වැඩට බහින්නේ.

    මගේ අදහස මිනිස්සු එක්ක හිටිය කියල දිනනන බැහැ. මහින්ද අයින් වෙන්නේ මිනිස්සුන්ගෙන් හොදටම බැනුම් අහල... එපා වෙලා (දේශපාලනේ හැටි). එතකොට නාමල්ට ලේසියෙන් දිනන බැහැ. සජිත් උනත් ප්‍රේමදාසගේ දේවල් එක්ක තමි මිනිස්සු බලන්නේ (88-89)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මිනිස්සු එක්ක නැති එවුන් ඔය දිනන්නේ :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මචං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් ඊට කලින් කියන්න දෙයක් තියේනවා ඒ - රනිල් න්‍යායාත්මක පොරක් භාවිතයේදි අසාර්ථකයි ඒක පිළිගන්නවා. ඒත් හොද වැඩ්ඩෝ ඉන්නවානම් එජාපය ගොඩදාන්න පුළුවන් හරියට ගාමිණි අතුකෝරාල වගේ පොරවල්.

    දැන් ප්‍රශ්නේ අහන්නම් දයාසිරි වේවා එ.ජා.පයේ වෙන ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙක් වේවා, රනිල්ට බැන බැන ඉන්නේ නැතිව පළාත් සභාවකට හරි නගර සභාවකට හරි ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනවලා පෙන්වන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? හිතපන් සජිත් හරි දයාසිරි හරි වයඹ හෝ මහනුවර ඡන්දේ ඉල්ලලා දිනලා දැන් රනිල් තෝ හිටියා ඇති පල කියන්න පුළුවන්නේ. ඒක කරන්නේ නැත්තේ මහින්ද ඉන්නකන් කවුරැ ආවත් දිනන්න බෑ කියන එක දන්නවා. කබ්බෝ බස්සලා රැලි හදන්න බෑ, ජනප්‍රිය අය නොන්ඩි වෙන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ ඉතින් කවදාවත් එ.ජා. පක්ෂයට ගොඩඑන්න බෑ. ඉතින් ලේසිම දේ තමයි රනිල්ට බැන බැන දෑත ශක්තිමත් කරන්න පනින එක.

    meka thami hodam comment eka. bokkatama wadinawa
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මගේ අදහස මිනිස්සු එක්ක හිටිය කියල දිනනන බැහැ. මහින්ද අයින් වෙන්නේ මිනිස්සුන්ගෙන් හොදටම බැනුම් අහල... එපා වෙලා (දේශපාලනේ හැටි). එතකොට නාමල්ට ලේසියෙන් දිනන බැහැ. සජිත් උනත් ප්‍රේමදාසගේ දේවල් එක්ක තමි මිනිස්සු බලන්නේ (88-89)

    මචන් කවදාවත් ගම්වල මිනිස්සු මහින්දට බනින්නේ නෑ බන්.ගමේ මිනිස්සු මහින්දට ආදරෙයි බන්.ඔකයි ඇත්ත.:yes::yes::yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔව් බන්, ඒක තමයි මම කිව්වේ.. ඔය ප්‍රතිපත්ති දේශපාලනය ඇත්තක් නෙමෙයි.. ඔය විග්නේශ්වරන් කියන එකා ඔය කරන්න පුලුවන් දෙයක්ද මිනිස්සුන්ට පොරොන්දුවක් හැටියට දුන්නේ.. මිනිහා මිනිස්සුන්ට නොකියා කිව්වා ඊලම ගන්නවා, ස්වයන් නීර්න අයිතිය දෙනවා කියලා.. ඔක ජීවිතේට වෙන වැඩක්ද? නැනේ.. ඌත් ඒක දන්නවා, නමුත් අවස්තාවේ හැටියට ඌ දන්නවා මේක කිව්වොත් චන්දේ ගන්න පුලුවන් කියලා. මිනිස්සු හිතුවා මූ කියන්නෙ ඇත්ත කියලා, ඔක හොදටම තෙරෙනව අර පෙරුමාල් කියන එකා චන්දේ දිනලා එක පැය විතිහතරක් යන්න කලින් ඌ ඊලම කියලා රටකුත් හදලා උන්ට විසා දීලාත් ඉවරයි.. මේ තමා මචන් මනො රාජ්ය වලට මිනිස්සු තල්ලු කිරීමේ ප්‍රතිපල..

    Sajith is a proved failed leader too. Sajith ge palathinuth UNP paradunane. Passe kiyanawa "me parajaya gana api deep analysis ekak denawa"
    Sajith is one of the people responsible for UNP defeats. He is always thinking of his path to power but not UNP to power.
    In terms of ethnic view, economic analysis, international relationship, Ranil is thousand times better. In critical moment, parties such as TNA support is very important (Ranil knows how to play with that). Remember Ranil toppled Chandrika's government just after few years. Using executive powers, it was later taken by government (after tow years I guess).
    Ranil has difficulties with handling people. This is not a big deal if others help him.

    මචං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් ඊට කලින් කියන්න දෙයක් තියේනවා ඒ - රනිල් න්‍යායාත්මක පොරක් භාවිතයේදි අසාර්ථකයි ඒක පිළිගන්නවා. ඒත් හොද වැඩ්ඩෝ ඉන්නවානම් එජාපය ගොඩදාන්න පුළුවන් හරියට ගාමිණි අතුකෝරාල වගේ පොරවල්.

    දැන් ප්‍රශ්නේ අහන්නම් දයාසිරි වේවා එ.ජා.පයේ වෙන ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙක් වේවා, රනිල්ට බැන බැන ඉන්නේ නැතිව පළාත් සභාවකට හරි නගර සභාවකට හරි ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනවලා පෙන්වන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? හිතපන් සජිත් හරි දයාසිරි හරි වයඹ හෝ මහනුවර ඡන්දේ ඉල්ලලා දිනලා දැන් රනිල් තෝ හිටියා ඇති පල කියන්න පුළුවන්නේ. ඒක කරන්නේ නැත්තේ මහින්ද ඉන්නකන් කවුරැ ආවත් දිනන්න බෑ කියන එක දන්නවා. කබ්බෝ බස්සලා රැලි හදන්න බෑ, ජනප්‍රිය අය නොන්ඩි වෙන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ ඉතින් කවදාවත් එ.ජා. පක්ෂයට ගොඩඑන්න බෑ. ඉතින් ලේසිම දේ තමයි රනිල්ට බැන බැන දෑත ශක්තිමත් කරන්න පනින එක.

    :(:yes: ඔක්කෝම එකයි.
     
    • Like
    Reactions: Vampire