මචන් අද හරියටම එන්න ඕනෙ තැන කියන්න පුලුවන්ද හාමුව බේරගන්න ?? 
දැන් ලැට් එකේ ඉන්නෙ..

දැන් ලැට් එකේ ඉන්නෙ..

@yapa100 පරන බයියෙක් අද එන්නෙ ඔන කොහෙටද අහනවා. පොඩ්ඩක් කියපන් පොන්නයො
ලක්ෂ 166ක වියදමක් ගියා කියන රනිල්ගේ රට ගමන සිදුවුණ හැටි "එතුමා වයසක කෙනෙක්.. එතුමා ඒ විවේකය ගන්නවා - Hiru News

අපෝ අපි දන්නේ නැද්ද බන් ඉතින් උබලා ගැන.අඩෝ එහෙම කියන්න එපා.හාමු වෙනුවෙන් අපි හැමදාමත් පෙරට...

අපෝ අපි දන්නේ නැද්ද බන් ඉතින් උබලා ගැන.
උබලා රාජපක්ෂලාගේ කටේ තියන් හිටපු උන්නේ කොත්තු කන එක නවත්තලා![]()
දැන් තෝගේ කටේ තියෙන්නේ අනුරගේ ඒකනේඑත් @2osama වගේ 2010 ඌට බැනල දිගටම කටේ තියාගෙන ඉන්නේ නෑනේ බන්.
බයියෝ රනිල්ට බැන්නේ මහා බැංකුව කැඩුවා, හමුදාව පාවලා දුන්න කියලනේ. අන්තිමට රනිල් නිසාමයි උන් බේරුනේ. දැන් තමා බයියොන්ට තේරිලා තියෙන්නේ රනිල් එක්ක විතරයි අනාගතයක් තියෙන්නේ කියල.දැන් තෝගේ කටේ තියෙන්නේ අනුරගේ ඒකනේ
වේශ බයියෝ උනාම ඔහොම ඉන්න ඕනේ![]()
උබත් යන එකේ මාවත් එක්ක පලයන්කො@yapa100 පරන බයියෙක් අද එන්නෙ ඔන කොහෙටද අහනවා. පොඩ්ඩක් කියපන් පොන්නයො
දැන් රනිල් හිරේ දාලා තියෙන්නේ මහා බැංකුව කඩපු එකට ද බන්බයියෝ රනිල්ට බැන්නේ මහා බැංකුව කැඩුවා, හමුදාව පාවලා දුන්න කියලනේ. අන්තිමට රනිල් නිසාමයි උන් බේරුනේ. දැන් තමා බයියොන්ට තේරිලා තියෙන්නේ රනිල් එක්ක විතරයි අනාගතයක් තියෙන්නේ කියල.