හරියටම අද එන්න ඕනෙ තැන ??

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,520
    113
    Colombo
    @yapa100 පරන බයියෙක් අද එන්නෙ ඔන කොහෙටද අහනවා. පොඩ්ඩක් කියපන් පොන්නයො

    අඩෝ එහෙම කියන්න එපා.හාමු වෙනුවෙන් අපි හැමදාමත් පෙරට...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලක්ෂ 166ක වියදමක් ගියා කියන රනිල්ගේ රට ගමන සිදුවුණ හැටි "එතුමා වයසක කෙනෙක්.. එතුමා ඒ විවේකය ගන්නවා - Hiru News

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ලක්ෂ 166ක වියදමක් ගියා කියන රනිල්ගේ රට ගමන සිදුවුණ හැටි "එතුමා වයසක කෙනෙක්.. එතුමා ඒ විවේකය ගන්නවා - Hiru News



    JVP බල්ලෝ එක්ක ලැග්ගහම මැක්කෝ එක්ක තමා නැගිටින්න වෙන්නේ කියලා ලපයා ලෝකෙටම පෙන්නුවා .. :lol:

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනං පාරේ උකදෙන්නේ නැතිව ලැට් එකටම වෙලා හිටපං.
    අනික හාමු බබෙක් නෙමෙයිනේ ඔය වගේ වැරදි කරන්න. වැරද්දක් කරල තියෙනවනං නීතියෙන් දඬුවම හම්බෙයි. ඒක වැරදිනං නැවත සලකා බලන්න ඉල්ලීමක් කරන්න පුලුවන්. පාක්ශිකයෝ පාර පුරා උකදීල හරියන්නේ නෑ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,577
    124,894
    113
    දෙහිවල
    අඩෝ එහෙම කියන්න එපා.හාමු වෙනුවෙන් අපි හැමදාමත් පෙරට...
    අපෝ අපි දන්නේ නැද්ද බන් ඉතින් උබලා ගැන.
    උබලා රාජපක්ෂලාගේ කටේ තියන් හිටපු උන්නේ කොත්තු කන එක නවත්තලා :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තනි අලියා වෙනුවෙන් පෙළ ගැසෙන්න...

    26 කොළඹ වටලන්න... මහා බැංකුවේ දොරගුළු බිඳින්න...

    පිරිසිදු යට ඇදුම් පැළඳ, ගල් ඉන්නක් රැගෙන කොළඹ කොටුවට රැස් වන්න...
     
    • Love
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,520
    113
    Colombo
    අපෝ අපි දන්නේ නැද්ද බන් ඉතින් උබලා ගැන.
    උබලා රාජපක්ෂලාගේ කටේ තියන් හිටපු උන්නේ කොත්තු කන එක නවත්තලා :lol:

    එත් @2osama වගේ 2010 ඌට බැනල දිගටම කටේ තියාගෙන ඉන්නේ නෑනේ බන්.
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපි නම් දැන් පිට කෝට්ටේ හරියේ ඉන්නේ. බස් ටික රෙඩි . ජෙප්පොන්ට දෙන්නේ දුවන්න අද තමා
     
    • Haha
    • Love
    Reactions: shenat and ttj

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    දැන් තෝගේ කටේ තියෙන්නේ අනුරගේ ඒකනේ😂😂

    වේශ බයියෝ උනාම ඔහොම ඉන්න ඕනේ😂
    බයියෝ රනිල්ට බැන්නේ මහා බැංකුව කැඩුවා, හමුදාව පාවලා දුන්න කියලනේ. අන්තිමට රනිල් නිසාමයි උන් බේරුනේ. දැන් තමා බයියොන්ට තේරිලා තියෙන්නේ රනිල් එක්ක විතරයි අනාගතයක් තියෙන්නේ කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    බයියෝ රනිල්ට බැන්නේ මහා බැංකුව කැඩුවා, හමුදාව පාවලා දුන්න කියලනේ. අන්තිමට රනිල් නිසාමයි උන් බේරුනේ. දැන් තමා බයියොන්ට තේරිලා තියෙන්නේ රනිල් එක්ක විතරයි අනාගතයක් තියෙන්නේ කියල.
    දැන් රනිල් හිරේ දාලා තියෙන්නේ මහා බැංකුව කඩපු එකට ද බන්
    නැත්නම් හමුදාව පාවලා දුන්න කියලා ද
     
    • Like
    Reactions: Udaya Ponnampila