හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    Yes praying would make the dollar rates go down lol......This guy is just another televangelist fraud......I hope the system change would lead to ignoring these fraudsters across all religions.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    Yes praying would make the dollar rates go down lol......This guy is just another televangelist fraud......I hope the system change would lead to ignoring these fraudsters across all religions.
    As I often mention here...

    "When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called a Religion.”
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා. මේක බුක් මාක් කරලා තියාගන්න.

    ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ වරයාම තමා. හැබැයි දැන් එක වෙලා තියනවා.
    අප්‍රේල් 28 ඉදන් හරියටම සතියකින් ලංකාවේ වෙනසක් ඇතිවනවා.
    ධර්මිෂ්ට රාජ්‍යක් බිහිවීම ගැන සහ ඉදිරියට ලංකාවට සීදු වීමට නියමිත අසුභවාදී ලේ වැගිරීම් ගැන සිදු කල අනාගත වාක්‍ය
    පැය 6 යි විනාඩි 20 ක් තියනවා දේශනාව. සහ සම්පුර්ණ වීඩියෝ එක බලලාම ඔබගේ අදහස දක්වන්න .

    update
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව

    මචන් තරහ නැතුව ඩොලර් එක වැඩි වෙනව කිව එකත් දාන්න…එතකොට බලන අයට තෙරැම් ගන්න පුලුවන් නේ…
     
    • Like
    Reactions: Enthiran

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Yes praying would make the dollar rates go down lol......This guy is just another televangelist fraud......I hope the system change would lead to ignoring these fraudsters across all religions.
    අම්මව තාත්ට ගරු කරන්න දන්නැත්, ඒ අයව මහලු මඩම් වලට දාන තමුන් වගේ අයද මේ සිස්ටම් චේන්ජ් කරන්න කතා කරන්නේ. ලැජ්ජයි. බොරුව වහන්න පුලුවන්, බොරුව තාවකාලිකයි, බොරුවේ මුලය නම් ආගමික මධ්‍යස්ථාන වේ.

    යේසුස් වහන්සේගේ මේ ආත්මික සේවය නතර කරන්න මේ ලෝකයේ කාටවත්ම බැහැ. මොකද මේ ආත්මික දීමනා පැමිනෙන්නේ ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් මිස මිනිස් පට්ටම් වලින් එන පුජක තනතුරු වලින් නොවේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා. මේක බුක් මාක් කරලා තියාගන්න.

    ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ වරයාම තමා. හැබැයි දැන් එක වෙලා තියනවා.
    අප්‍රේල් 28 ඉදන් හරියටම සතියකින් ලංකාවේ වෙනසක් ඇතිවනවා.
    ධර්මිෂ්ට රාජ්‍යක් බිහිවීම ගැන සහ ඉදිරියට ලංකාවට සීදු වීමට නියමිත අසුභවාදී ලේ වැගිරීම් ගැන සිදු කල අනාගත වාක්‍ය
    පැය 6 යි විනාඩි 20 ක් තියනවා දේශනාව. සහ සම්පුර්ණ වීඩියෝ එක බලලාම ඔබගේ අදහස දක්වන්න .

    update
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව

    masa 3 kata passe balannam.
     
    • Like
    Reactions: FalconX

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මචන් තරහ නැතුව ඩොලර් එක වැඩි වෙනව කිව එකත් දාන්න…එතකොට බලන අයට තෙරැම් ගන්න පුලුවන් නේ…
    https://www.youtube.com/channel/UC_AuTY5qqpUUYFLSDQIbOsg/videos

    As I often mention here...

    "When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called a Religion.”

    278995010_1368611046972508_6650426162670134807_n.jpg

    ------ Post added on Apr 29, 2022 at 7:25 AM
     
    • Haha
    Reactions: weer 11

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මෙච්චරකල් මිනිස්සු ඕවට අහු උනානම් ඉදිරියට කීප ගුනයකින් ඒක වැඩි වෙන්න නියමිතයි. ආගමික වක්තෘවරු, ක්‍රිප්ටොකරන්සි එවැන්ජලිස්ට්ලා මෙකී නොකී සියලුම ගැලවුම්කාරයො ගැන මන් කියන්නෙ
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මේක බුක් මාක් කරලා තියාගන්න
    2025 වෙනකල්වත් මේ කට්ට කන්ඩ වෙනවා. මොනව කලත් තව මාස 6ක් විතර යනකල් ඩොලර් එක බස්සන්ඩ බෑ. නගිනව විතරයි. බොහෝ විට 600 හෝ ඊට වැඩි වෙයි.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    මවන් මෙ දාල තියෙන්නෙ playlist එකක්….video clip එක දාන්න….facts නැතුව මටත් කියන්න පුලුවන්….තව මාස 3කින් ඔයාට කිරියෙ අලුත් account එකක් හදන්න වෙනව කියල 😅
     
    • Haha
    Reactions: Enthiran

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    ඩොලර් එක වැඩි වෙන බව නන් ඕන කෙනෙක්ට කියන්න තිබ්බ. ඩොලර් එක අඩු වෙන්න නන් එක්කො අපනයන වැඩි වෙන්න ඕන, නැත්නන් ලොකු ණයක් ලැබෙන්න ඕන. IMF එකේ ණය ලැබෙන්නත් මාස 6 ක් වත් යයි. අපනයන වැඩි කරන එක මාස 3 කින් ලොවෙත් කරන්න බෑ.

    තව මාස 3 කින් තියා තව අව් රුදු 3 කින් වත් ඩොලර් එක 170 ට අඩු වෙන්න කිසිම හේතුවක් නෑ.

    මේ වගේ කතා ජනාධිපතිට,අගමැතිටත් කියල ඇති මේ ආගමික කන්ඩායම්. මේගොල්ලො මේව ඉහලින්ම පිළිගන්න කට්ටියනෙ, ඒකයි ලෝකෙන්ම මෙච්චර කිච වෙලත් මේ තනතුරු අල්ලන් ඉන්නෙ.
    අනේ බන් මුන්මේ ඇමරිකන් ඩොලර් එකක් ගැන නෙවේ කියන්නේ