හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

lilman

Well-known member
  • May 10, 2009
    41,187
    54,954
    113
    Colombo
    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා. මේක බුක් මාක් කරලා තියාගන්න.

    ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ වරයාම තමා. හැබැයි දැන් එක වෙලා තියනවා.
    අප්‍රේල් 28 ඉදන් හරියටම සතියකින් ලංකාවේ වෙනසක් ඇතිවනවා.
    ධර්මිෂ්ට රාජ්‍යක් බිහිවීම ගැන සහ ඉදිරියට ලංකාවට සීදු වීමට නියමිත අසුභවාදී ලේ වැගිරීම් ගැන සිදු කල අනාගත වාක්‍ය
    පැය 6 යි විනාඩි 20 ක් තියනවා දේශනාව. සහ සම්පුර්ණ වීඩියෝ එක බලලාම ඔබගේ අදහස දක්වන්න .

    update
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව

    නාකි මයිනගෙ ලබ්බ බහිනව වගේද ප්‍රෙන් ?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේවට මම මොනවත් කියන්නේ නෑ. තව මාස 3 කින් බලමු. එතකොට මේ මනුස්සයා හරිද වැරදිද කියල අපි බලමු. තව මාස 3 කින් මේ පුද්ගලයා පොරක්ද පිස්සෙක් ද කියල තීරණය වෙයි. :yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව

    හරි අගය කරා
    දැං සතුටු ද ? :love::love:
     
    • Haha
    Reactions: zid2021

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mama hituwe economics kenek kiala balanakota religion eka preach karana kenek da koheda
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    da93234a4843e1c347d66df84d52aa44.gif
     
    • Haha
    Reactions: Lessar and zid2021

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ආපෝ මේ track පොන්නයා ආයි ඇවිත්🤭.

    තොට ඕක පැය 6ක් බලන්න පුපුවන් උනාට අපිට පුකේ අමාරුවක් නෑ.කුරුසේ පුකේ ගහන් ගේ වටේ දුවපන් පොන්නයා.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පිටරට සුවඳ වගේ ත්‍රෙඩ් එකක් වෙයි මේකත්....
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    Pasku praharaya walakwanna beri une ai oya dewiyanta.
    පාස්කු ප්‍රහාරය ගැන දේශණාවක් කලාද මචන්.
    මමත් ඔක ගැන තමයි මුගේ්න් ඇහැවුව‌ේ ඒක ගැන සද්දයක් නැ..
    පැය 6ක් නාස්ති කරග‌ෙන ඩෙටත් කපන් මෙවා අහනවා කියන්නේ අයේ ඉතින් අමු ගවයා.
     
    • Like
    Reactions: maxraj

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා. මේක බුක් මාක් කරලා තියාගන්න.

    ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ වරයාම තමා. හැබැයි දැන් එක වෙලා තියනවා.
    අප්‍රේල් 28 ඉදන් හරියටම සතියකින් ලංකාවේ වෙනසක් ඇතිවනවා.
    ධර්මිෂ්ට රාජ්‍යක් බිහිවීම ගැන සහ ඉදිරියට ලංකාවට සීදු වීමට නියමිත අසුභවාදී ලේ වැගිරීම් ගැන සිදු කල අනාගත වාක්‍ය
    පැය 6 යි විනාඩි 20 ක් තියනවා දේශනාව. සහ සම්පුර්ණ වීඩියෝ එක බලලාම ඔබගේ අදහස දක්වන්න .

    update
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව

    බෝම්බ ගහන එක එහෙනම් දකින්න තිබ්බනෙ😅.ඥානක්කගෙ හොර ශොට් එක.