හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    thread eka daapu eka:
    8nn.gif
    😂😂😂
     
    • Haha
    Reactions: vito

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ගනන් ගන්න එපා.
    1i 3i පැටලිලා

    ඉන්දරේ ගෙ account එකක් ද දන්නෙත් නෑ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ජීවත් විමට ආගම යොදාගෙන වංචා කරනවනං. ඉස්සල්ලාම හැම පන්සලක්ම වහන්න ඕන ඒ අයත් බහුතරය එහෙම අය බව මුලු සමාජයම දන්නවා ඇහැට පේන්නත් තියනවා.

    සී.අයි.ඩී එකේ අය විශේෂඥ වදෛ්‍යවරු ඉන්ජිනියස්ලා, දිලිදු, අය පවා මෙතනට එනවා. යේසුස් වහන්සේ තරා තිරම් නොබලා උන්වහන්සේ වෙතට එන සෙනගට ආශිර්වාද කරනවා. මෙතන වංචාවක් වෙනවනං සී.අයි.ඩී එකේ අය නිකං ඉදීද. මුලු ලංකාවේම ද්‍රිස්ත්‍රික්ක 25 ම සී.ජී.සී චර්ච් තියනවා. හැම දේම මුල්‍ය විගනනයකින් සිදු වෙනවා. ඔබ ඇහේ රොඩ්ඩක් තියාගෙන අනිත් එකාගේ ඇහේ රොඩ්ඩට පිබින්න පුලුවන්ද.ඉස්සල්ලා තමන්ගේ ඇහේ රොඩ්ඩ ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාට අනිත් කෙනොගේ ඇහේ රොඩ්ඩ හොදට පෙනේවේ.


    ඉස්සල්ලා දෙයක් ඔප්පු කරන්න කලින් සාක්ෂි නැතුව පිටින් ඉදං ගල් ගහන්න තරම් මෝඩ වෙන්න එපා. බොරුවෙන් කපටිකමින් මුලාවෙන් ජීවත් වන අයට සත්‍යතාවය මැජික්, ඉතින් ඒ අය ලැජ්ජව වහගන්න මේවට වංචාවලු බොරුවලු , ඉතිං ලංකාවට මෙහෙම වෙන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ.


    ප්‍රේ කරලා බැටරි චාජ් කරන්න බැරි වෙයිද? :baffled::shocked::oo: