හරියට චන්දෙ දන්නේ කොහොමද...
ඔබ ගේ වටිනා චන්දය....
චන්ද අපේක්ෂකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් ඇති කොටුවෙහි කතිර ලකුණක් යොදා ප්රකාශ කරන්න..
ඔබ යොදන කතිර ලකුණ එම කොටුවෙන් පිටට නොයාමට වග බලා ගන්න. මන්ද එසේ උව හොත් ඔබගේ චන්දය අවලංගු චන්දයක් ලෙස වැටෙනු ඇත.
මම වැරදි නම් මාව නිවැරදි කරන්න...
එකම එක බලාපොරොත්තුව, මෛත්රී යුගයක්.....