හරියට චන්දෙ දන්නේ කොහොමද...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හරියට චන්දෙ දන්නේ කොහොමද...

    ඔබ ගේ වටිනා චන්දය....
    චන්ද අපේක්ෂකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් ඇති කොටුවෙහි කතිර ලකුණක් යොදා ප්‍රකාශ කරන්න..

    10885370_605756126222880_5559152859687632366_n.jpg


    ඔබ යොදන කතිර ලකුණ එම කොටුවෙන් පිටට නොයාමට වග බලා ගන්න. මන්ද එසේ උව හොත් ඔබගේ චන්දය අවලංගු චන්දයක් ලෙස වැටෙනු ඇත.



    මම වැරදි නම් මාව නිවැරදි කරන්න...

    එකම එක බලාපොරොත්තුව, මෛත්‍රී යුගයක්.....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    යුද්දයට තප්පරයට කොටි ප්‍රකෝටි මිලියන ගණනින් වියදන් වූ මුදල්.. රටේ ආර්ථික සංවර්දනයට යෙදෙවුවේ නම්... චීනයෙන්,කොරියාවෙන් නයට ගන්න ඕනෙද..? ඔවුන්ගේ බඩ සහ පවුල රැකගනිමින් ඉතුරු යම් මුදලක් වේනම් එය මහජනතාවට ලබා දී රටම නය කරේ කවුද කියා රට්ටු දනී... පවුල් ගොස්තර වාදයෙන් රට බේරමු වෙනසක්...කරමු...

    මැකෙනා මිනිස්කම් රකිනා නායකයා...