### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19385746 said:
    thank you saho..
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    උඹේ පුණරාගමනය එලකිරියට සෑහෙන්න වටිනවා. :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතාම හොදයි....


    (ජීවිතේට ම මගේ කියල සීවී එකක් හදල නෑ කියහං කෝ.....
    අනිත් උන්ට නම් හදල දීල තියනව අමර විදියට.....)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඉතාම හොදයි....


    (ජීවිතේට ම මගේ කියල සීවී එකක් හදල නෑ කියහං කෝ.....
    අනිත් උන්ට නම් හදල දීල තියනව අමර විදියට.....)

    ඔවු ඉතින්, උබලට මොන CV ද? දත් කියක් තියෙනවද ගලවන්න..
    යේ ජොබ් හොයන්න ඕනේ කමක් නැනේ,,,​
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    මචන් දැන් ඔලෙවල් ඒ ලෙවල් රිසල්ට් දාන්නෙ නැ නේද cv වල. දැන් හිතපන් එ ලෙවල් නොකර හො එලෙවල් ෆේල් ඔලෙවල් රිසල්ට වලින් ෆවුන්ඩේශන් කොර්ස් එකක් කරල ඩිග්‍රි එක කරා කියල. එතකොට දාන්නෙ කොහොමද ඇක්ඩෙමික් කොලිෆිකේශන්ස්