හොද වටින් ත්රෙඩ් එකක්....රෙප් දෙන්ඩ එපාලු...![]()
ඒ මොකෝ බන්, මටත් කියනවා උබෙන් 13ක් කපන්න කියලා,,,,
හොද වටින් ත්රෙඩ් එකක්....රෙප් දෙන්ඩ එපාලු...![]()
professional CV එකකට photo එකක් දාන්ඩ එපා කියල තමයි ගොඩක් තැන් වල තියෙන්නේ..
අනික academic level එක degree level එකට විතරක් තියනවා නම් experience ත් නැත්තන්
one page CV එකක් තමයි. කොහොම හරි එක page එකකට හදන්න බලන්න., උපරිම 2ක් තමයි
2ට වඩා හදන්න master level/ PHD level තමයි with experience.,
අනික මචන් වෙන රටවල් වල නම් resume කියල තමයි දැන් ගොඩක් use වෙන්නෙ.. CV කියල use කරන්නේ නැ.
මචං මේ වගේ template use කරන්න හොද නැද්ද?
![]()
![]()
tfs ++
ටි ඇෆ් එස් මචං
වටිනා කියන ත්රෙඩ් එකක් මචන්
Bump
thanks bro++++,
"කළු සුදු පොටෝ වල ඕනේ එකෙක් සිරියාවන්ත පාටයි"
![]()
rep
මන් හදපු විඩියො එක තිබුනා මම හොයලා අනිවාරෙන් දාන්නම් මචන්