### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    professional CV එකකට photo එකක් දාන්ඩ එපා කියල තමයි ගොඩක් තැන් වල තියෙන්නේ..

    අනික academic level එක degree level එකට විතරක් තියනවා නම් experience ත් නැත්තන්

    one page CV එකක් තමයි. කොහොම හරි එක page එකකට හදන්න බලන්න., උපරිම 2ක් තමයි

    2ට වඩා හදන්න master level/ PHD level තමයි with experience.,

    අනික මචන් වෙන රටවල් වල නම් resume කියල තමයි දැන් ගොඩක් use වෙන්නෙ.. CV කියල use කරන්නේ නැ.
     
    • Like
    Reactions: shaminda peiris

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    තැන්කු මචෝ අප්ඩේට් එකට...
    රේප් පසුවට...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එල එල

    https://www.cvshowcase.com/

    මේ සයිට් එකත් එකෙක් දාල තියනව දැක්ක..
    පොඩ්ඩක් බලපන් පට්ට වගේ..

    3.gif
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    thanks bro :D ++++,

    "කළු සුදු පොටෝ වල ඕනේ එකෙක් සිරියාවන්ත පාටයි"

    dakum+kalui.jpg

    rep
    මන් හදපු විඩියො එක තිබුනා මම හොයලා අනිවාරෙන් දාන්නම් මචන්

    එලමචන්....