හරියට tile අල්ලමු

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ොඩාක් ොඳ ්‍රෙඩ් එකක් යාළුවා....
    මම දැන් ලංකාවෙ නෙමෙයි ඉන්නෙ, මෙහෙට ආවට පස්සෙ මමත් ටයිල් අල්ලන්න පුරුදු උනා. ත් මෙහෙ ක්‍රම වලට ලංකාවෙ කරන්න ගිොත් ොකු වියදමක් යනවා.
    ඔයා මුල ඉඳන්ම ටයිල් අල්ලන විදිය තව ටිකක් විස්තර ඇතුව කියන්න. ොලපු හදාගන්න ඕනි විදිහත් එක්ක. ොකද ලංකාවෙ ටයිල් ග්ලූ ගනන්නෙ. කෙම නැත්නම් වෙන ්‍රෙඩ් එකක හරි කමක් නෑ. කෙනෙකුට මුල ඉඳන්ම ඉගෙනගන්න පුළුවන් විදිහට ලියන්න. කරුණු එකතුකරනවට වඩා ඒක වටිනවා.
    මම ේ අවුරුද්දෙ අන්තිම ලංකාවට එන්න ඉන්නෙ. ආවම මටත් ේ ටයිල් කරගන්න තියෙනවා. ලංකාවෙ කරන විදිහ දැනගෙන ඉන්න එක ොඳ වෙයි ඒ කාලෙ වෙනොට.
    අළුත් ්‍රෙඩ් එකක් කොත් මට pm කරන්න.
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ගොඩක් ස්තුති සහෝ....

    විස්තර අලුත් ත්‍රෙඩ් එකකින් දාන්නම් සම්පූර්නයෙන්ම
     
    • Like
    Reactions: Asi R

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු

    16 පිටුව - ටයිල් trims ගැන



    Niyami
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    Maxa Thread! Awaiting your new thread...

    good post

    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
    16 පිටුව - ටයිල් trims ගැන


    Niyami

    nice work keepitup

    යට ගිය නූල නැවත ගොඩ ගැනීමත් ඔබලාගේ දිරිගැන්වීමටත් ගොඩක් ස්තුති.... පොරොන්දු වූ පරිදි සියලුම කරුනු එකතුකර වඩා විස්තරාත්මක නූලක් ගෙන ඒමට බලපොරොත්තු වෙමි. කාලය පිලිබඳ ප්‍රෂ්ණයක් නිසා කල් දමා ඇතත් එලකිරි සහෝදරයන්ගේ දැනුම පිනිස ඉක්මනින්ම ගෙන එන බව මතක් කරමි..
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ස්තුති සහෝ


    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු

    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
    16 පිටුව - ටයිල් trims ගැන
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    GOOD POST BRO
    THANKS FOR VALUABLE INFORMATION

    ස්තුති සහෝ


    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු

    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
    16 පිටුව - ටයිල් trims ගැන
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල එල.....දිගටම කරගෙන යන්න කොල්ලෝ.....

    දැන් ඉතින් ලංකා ටයිල් රොසෙල් කියල වෙනසක් නැහැනේ දෙකම ධම්මික පෙරේරාගේ වෙච්චි...