ගොඩක් අය ඉංග්රීසිවල සමහරක් වචන වැරදියට කියන්නේ. උදාහරණ
වැරදි වචනය නිවැරිදි වචනය
පේමන්ට් පෙව්මන්ට් ( පදික වේදිකාව )
නිවුටල් නියුට්රල් ( උදාසීන )
ඩෙසර්ට් ඩිසර්ට් ( අතුරුපස ) ඩෙසර්ට් කියන්නේ කාන්තාරෙට
බැට්රි බැටරි
ඇස්ලේටරේ ඇක්සලරේටර්
නන්ස්ටොප් නොන්ස්ටොප්
උබල දන්නා දේවලුත් තියනවනම් මෙතන දාපල්ලා.

Last edited: