හරියට_කියමු

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
ගොඩක් අය ඉංග්‍රීසිවල සමහරක් වචන වැරදියට කියන්නේ. උදාහරණ

වැරදි වචනය නිවැරිදි වචනය

පේමන්ට් පෙව්මන්ට් ( පදික වේදිකාව )

නිවුටල් නියුට්‍රල් ( උදාසීන )

ඩෙසර්ට් ඩිසර්ට් ( අතුරුපස ) ඩෙසර්ට් කියන්නේ කාන්තාරෙට

බැට්රි බැටරි

ඇස්ලේටරේ ඇක්සලරේටර්

නන්ස්ටොප් නොන්ස්ටොප්


උබල දන්නා දේවලුත් තියනවනම් මෙතන දාපල්ලා.
 
Last edited:

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ත්‍රීවීල් - ත්‍රීවීලර්
    සටලිම - ෂටරින්ග්
    බවුන්ඩේසම - ෆවුන්ඩේෂන්
    රෝල් ප්ලග් - වෝල් ප්ලග්
    ස්ටීරින් - ස්ටියරින්
    ජියර් - ගියර්
    සොකෙබ්සොබර් - ශෝක්ඇබ්සොබර්
    ඩයිවින්ග් ලයිසොන් - ඩ්‍රයිවින්ග් ලයිසන්
    පොටෝ කොපි - ෆොටෝ කොපි
    ටැට්ටරේ - ට්‍රැක්ටර්
    පුස් සයිකලේ - පුෂ් බයිසිකල්
    මොටෝබයික් - මෝටර් බයිසිකල්
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    වාහනයක් ඉස්සර කිරීම:
    ඕල්ටෙක් - ඕව(ර්)ටේක්


    වැව් බන්ට් එක - බන්ඩ්