හරියන්නේ බන් පාරට බහිමු හැමෝම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    හැමෝම වාහන පාරෙ මැද නැවත්තුව නම් හරි එකම වෙලාවෙ. පොලිස්සියට ගේම අදින්නත් බැහැ ගොඩක් ඉන්න නිසා. ලොකු traffic එකක් හිටින්න. ඊටපස්සේ වාහනේ ගහමු poster ටික දුම්සහතිකය සහ අදායම් බලපත්‍ර තිබූ අගයටම අකුලා ගනිව් කියල. මෙහෙම කරමුද?
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?

    මේක තමයි ඇත්ත.
    කණගාටුවෙන් වුනත් කියන්න ඕනි සිංහායො කියන්නෙ වඳ වෙන්න ඕනි ජාතියක්. ඔහොම හිතන එවුන්ගෙන් මේ ලෝකෙට වැඩක් නෑ.
    බඩ ගැන විතරක් හිතන සිංහල ජාතිය වඳ වෙලා ගිහින් මේ දූපතේ තමන්ගෙ ජාතියට ආදරේ දෙමළු මහ ජාතිය වෙන්න ඕනි.
    මම සිංහල ජාතිකත්වය ගැන කතා කරන එක අතඇරල තියෙන්නෙ බන්.
    හිතුනොත් දෙමළුන්ගෙ පැත්තට සෙට් වෙනව.

    Survival of the fittest folks. you can't cheat on theory of evolution
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?

    Machan mahindatat eka parata karapu dekata nemei gedara yawwe...
    tiken tika karapu okkoma ekathu unama :)

    Mahinda kiyanne 2010 gemak natiwa 2/3k gahala janadhipathiwaranaya dinne. ehema dinapu manussaya gedara yawwwanam, amaruwen 106k aragena jathika andu gahala hadapu andu kudu pattan karai minissu
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජනපති මෛත‍්‍රීගේ මල්ලී ටෙලිකොම් සභාපති කිරීම සාධාරණයි.. එය පවුල් පාලනය නොවෙයි.. – හරීන්

    :lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ජනපති මෛත‍්‍රීගේ මල්ලී ටෙලිකොම් සභාපති කිරීම සාධාරණයි.. එය පවුල් පාලනය නොවෙයි.. – හරීන්

    :lol::lol::lol:

    හරීන් උත්තට ඇමති වූස්නෙ ගහල. අකුලලම යන්න ඕන මේවගේ දිව දෙකේ ගන් කැරියෝ............ :frown:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    තව අවුරුදු පහක් තියේ නේ බං.. ලංකාවට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා හිතපංකො ඔය අවුරුදු පහ ඉවර වෙද්දි.. දැන් මෙහෙම නම්..

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :lol::lol:
    ඒ කාලෙ මේකෙ උන් හරීන්ට රෙද්ද උස්සන් පුක දිදී හිටියෙ..
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්... තොපි වගේ එවුන්ට රටක් තියේද?

    REP++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙකේ වැරදි තියෙනවා එත් මහින්දගේ එ්වට වඩා ගොඩක් හොදයි.
    :cool::cool::cool:
    11.gif
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?

    මුන්ම තමා ඒ දවස් වල පොනිලට කඩේ ගියේ බන්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේක තමයි ඇත්ත.
    කණගාටුවෙන් වුනත් කියන්න ඕනි සිංහායො කියන්නෙ වඳ වෙන්න ඕනි ජාතියක්. ඔහොම හිතන එවුන්ගෙන් මේ ලෝකෙට වැඩක් නෑ.
    බඩ ගැන විතරක් හිතන සිංහල ජාතිය වඳ වෙලා ගිහින් මේ දූපතේ තමන්ගෙ ජාතියට ආදරේ දෙමළු මහ ජාතිය වෙන්න ඕනි.
    මම සිංහල ජාතිකත්වය ගැන කතා කරන එක අතඇරල තියෙන්නෙ බන්.
    හිතුනොත් දෙමළුන්ගෙ පැත්තට සෙට් වෙනව.

    Survival of the fittest folks. you can't cheat on theory of evolution

    :(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැමෝම වාහන පාරෙ මැද නැවත්තුව නම් හරි එකම වෙලාවෙ. පොලිස්සියට ගේම අදින්නත් බැහැ ගොඩක් ඉන්න නිසා. ලොකු traffic එකක් හිටින්න. ඊටපස්සේ වාහනේ ගහමු poster ටික දුම්සහතිකය සහ අදායම් බලපත්‍ර තිබූ අගයටම අකුලා ගනිව් කියල. මෙහෙම කරමුද?
    ලයින් එකේ ඉස්සරහම ඉන්න එකාට පුක් පාර හම්බවෙන්නෙ :lol:
    උඹ පෙරමුණ ගන්නව නේද? :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    පැටියා;19330003 said:
    ලයින් එකේ ඉස්සරහම ඉන්න එකාට පුක් පාර හම්බවෙන්නෙ :lol:
    උඹ පෙරමුණ ගන්නව නේද? :baffled:

    එකා සැමටත්, සැම එකාටත් :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    තව අවුරුදු පහක් තියේ නේ බං.. ලංකාවට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා හිතපංකො ඔය අවුරුදු පහ ඉවර වෙද්දි.. දැන් මෙහෙම නම්..

    කතා කරලා වැඩක් නෑ සහෝ.
    මුන් ඔක්කොම ගෙන්නුවා වගේම එලවල දාන්න තියෙන්නේ බන් අකුලොලම යන්න.
    ප්‍රශ්නේ එක නෙමේ ඊට පස්සේ මුන් වෙනුවට තියන විකල්පේ මොකක්ද කියන එක.
    විකල්පේ මහින්ද උනොත් අනිවා පොර කරන්නේ උපරිමෙන් පලිගන්න එක ව්තරයි ආපු ගමන්.
    අනුරගේ කියවිල්ල විතරයි.
    රටට කෙලවෙලා ඉවරයි. :(:(:(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේක තමයි ඇත්ත.
    කණගාටුවෙන් වුනත් කියන්න ඕනි සිංහායො කියන්නෙ වඳ වෙන්න ඕනි ජාතියක්. ඔහොම හිතන එවුන්ගෙන් මේ ලෝකෙට වැඩක් නෑ.
    බඩ ගැන විතරක් හිතන සිංහල ජාතිය වඳ වෙලා ගිහින් මේ දූපතේ තමන්ගෙ ජාතියට ආදරේ දෙමළු මහ ජාතිය වෙන්න ඕනි.
    මම සිංහල ජාතිකත්වය ගැන කතා කරන එක අතඇරල තියෙන්නෙ බන්.
    හිතුනොත් දෙමළුන්ගෙ පැත්තට සෙට් වෙනව.

    Survival of the fittest folks. you can't cheat on theory of evolution

    :(:(:(
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    හැමෝම වාහන පාරෙ මැද නැවත්තුව නම් හරි එකම වෙලාවෙ. පොලිස්සියට ගේම අදින්නත් බැහැ ගොඩක් ඉන්න නිසා. ලොකු traffic එකක් හිටින්න. ඊටපස්සේ වාහනේ ගහමු poster ටික දුම්සහතිකය සහ අදායම් බලපත්‍ර තිබූ අගයටම අකුලා ගනිව් කියල. මෙහෙම කරමුද?

    ow bn oka tamai karanna one...wahana walinma paara wahanna one..mekata hama wahana sangamayakma ekathuwenna one bn...ape lankawe un thamai ekathu karaganna amaaru..wena ratawalwala balapanko
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    හැමෝම වාහන පාරෙ මැද නැවත්තුව නම් හරි එකම වෙලාවෙ. පොලිස්සියට ගේම අදින්නත් බැහැ ගොඩක් ඉන්න නිසා. ලොකු traffic එකක් හිටින්න. ඊටපස්සේ වාහනේ ගහමු poster ටික දුම්සහතිකය සහ අදායම් බලපත්‍ර තිබූ අගයටම අකුලා ගනිව් කියල. මෙහෙම කරමුද?

    Yes it is good idea ;)