හරිලු හරිලු තව ටිකකින් සුබ ආරංචිය ඔයාලටත් ඒවි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මේ හැම එකාම දක්ෂයෝ. නමුත් දේශපලකයෝට පන්දම් අල්ලන්න ගිහින් ගොඩ එන්නම බැරි විදිහට චෝර වෙලා ඉන්නේ ....
    මයින්ද තමයි කෑවෙ මේ මිනිස්සුන්ව...
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    Jackson wadak naha,u puka deepu ekek ne

    Maina,Gota,Kaputa,Normal wage nan supiri
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මයින්ද තමයි කෑවෙ මේ මිනිස්සුන්ව...
    Ehema ekak ne ban. Upathin ena kari kam tama owa. Yako apitath horakan karanna anantha chance tiyeddi nokara inne. kauru mona koma kalath kari kama kari kamama tamai.

    Jacka hondata hamba karagatha mahinda inna kaley. passe ain una mokak hari scene ekak nisa wenna ati.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මයින්ද තමයි කෑවෙ මේ මිනිස්සුන්ව...

    එහෙම එකක් නෑ බන්. උන් බබාලද මයින උන්ව නරක් කරන්න? ඕකුන් පට්ට හොරු. හොරු ළඟට සෙට් වෙන්නෙ හොරුම තමයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Ehema ekak ne ban. Upathin ena kari kam tama owa. Yako apitath horakan karanna anantha chance tiyeddi nokara inne. kauru mona koma kalath kari kama kari kamama tamai.

    Jacka hondata hamba karagatha mahinda inna kaley. passe ain una mokak hari scene ekak nisa wenna ati.

    එහෙම එකක් නෑ බන්. උන් බබාලද මයින උන්ව නරක් කරන්න? ඕකුන් පට්ට හොරු. හොරු ළඟට සෙට් වෙන්නෙ හොරුම තමයි.
    ඒකත් හරි.....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    හරිද
    file79sbiactksjb76s82qu-1073895914-1584722803.jpg
     
    • Haha
    Reactions: NRTG and SLK_sri

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මයින්ද තමයි කෑවෙ මේ මිනිස්සුන්ව...
    එහෙම නැහැ මචන්. දක්ෂයෙක් නම්, තමන් තමන්ගේ වටිනාකම දන්නවා නම් එක එකාට ගොට්ට අලන්න යන්න ඕනේ නැහැනේ. උන්ගේ ලේ වලින් එන බලු කම තමයි ඉතින් ඒ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    එහෙම එකක් නෑ බන්. උන් බබාලද මයින උන්ව නරක් කරන්න? ඕකුන් පට්ට හොරු. හොරු ළඟට සෙට් වෙන්නෙ හොරුම තමයි.
    සිරා කතාව, තෙල් පෝලිම් වල පේනවනෙ බං පුළුවන් කමක් පොඩ්ඩක් හරි තියන එකා මොන විදියෙන් හරි බලන්නෙ තමන්ට වාසියක් කරගන්න. ලොකු ලොකු තැන් වලට ගියාට පස්සෙ සෙට් වෙන කොමිස් අවස්ථා, ප්‍රකෝටි ගණන් ඩීල් වලට ඉබේම සෙට් වෙනවා, එහෙම නොවී ඉන්න නම් පට්ටම සෙල්ෆ් කන්ට්‍රෝල් එකක්, පෞර්ෂයක් තියෙන්න ඕන. අවාසනාවට ලංකාවෙ එහෙම මිනිස්සු දශම ගාණකට වඩා නැහැ.. අනෙක නීති තද නැහැ, අපේ තියෙන වනචාරී ගති එලියට නොඑන්න හැමෝගෙම සෙල්ෆ් කන්ට්‍රෝල් එක හදනවා කියන්නෙ කරන්න බැරි වැඩක්, තද නීතියක් තියෙන්න ඕන. ඒ දෙවිදියම නැත්නම් රටක් ඉවරයි.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Jackson kianne ratak watina minihek ban
    Uu ee dawaswala kadey giya kiyala.. uu marenna kiana eka nam kari wadak
    බහුකාපන් නිරංග, තෙල් ටිකක් ගහගෙන පලයන් රත්නපුරේ.
    ජැක්සන් ඇන්තනී ගැන කතාවක්නං ඔය නිව්ස් එක කිසිම වැඩක් නෑ.... අනික දේශපෙලනේ පැත්තක තියල කලා කාරයෙක් විදිහට බැලුවොත් මම කැමති මනුස්සයෙක්...
    මරුණයි කියල රටට ඇති සෙතකුත් නෑනෙ...

    මයින්ද ලොක්කනං කතාව වෙනස්.......
    මේකයි ලොක්කා, මු ගැන කුප්‍රකට කතා ගොඩයි, තමන්ගේ දුවගේ පුක ඩීල් දාපු පොරක් මු, ඕකා පුක පලපු ගැනු නම් කොච්චර ඇතිද, ඕකගේ පවුල නිකන් මහින්ද පවුලට නොදෙවෙනි තමයි හිටියේ, කමක් නැ ඒවා පුද්ගලික දේවල්

    හැබයි, ඕකා මිනිස්සු නොමග යැව්වා, අපි ගරු කරන ඉතිහාසය ට අමු හොරක් ගාවලා අරන් ප්‍රශස්ති කිව්වා, ඒවා අහලා තොපිලා වගේ නිවහල් බයියෝ ස්වයන් වින්දනයක් ගත්තා, මයිනා ව සුද්ධෝධන පරම්පරාවට , දුටුගැමුණු පරම්පරාවට සමාන කරා කියන්නේ තව මොනවද,

    ඕකා කොච්චර ගැහුවද, රාජපක්ෂලා ට රාජපක්ෂලා ට පුක දීලා , ඕකත් වග කියන්න ඕනි මේ කරපු දේවල් වලට, ඉතින් දැන් නොහුකා මෙතන හැලි නොලියා පල
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    jaka anthima chandeta wada kare na bn ... U terum gatta aththa mokadda kiyala ... anika patta talented porak jaka kiyanne ...
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,035
    556
    113
    Nugegoda
    එහෙම නැහැ මචන්. දක්ෂයෙක් නම්, තමන් තමන්ගේ වටිනාකම දන්නවා නම් එක එකාට ගොට්ට අලන්න යන්න ඕනේ නැහැනේ. උන්ගේ ලේ වලින් එන බලු කම තමයි ඉතින් ඒ.
    කොච්චර දක්ෂයෙක් වුණත් හැඟුම්බර වෙන්න ගියොත් කෙළවෙනව ලොවෙත්. එක උදාහරණයක් දෙන්නම්... පණ්ඩිත් අමරදේව...
    මම දන්න තරමින් අමරදේව මාස්ටර් කියන්නෙ යූ.ඇන්.පී.යට බර පුද්ගලයෙක්. ඒත් මයින ඒ මනුස්සය ලස්සනට ඇල්ලුව. උපන්දින සුබපැතුමකින් පුළුවන් බං මිනිස්සුන්ගෙ මනස වෙනස් කරන්න. මයින ඒ වගේ මිනිස්සුන්ගෙ දැනෙන තැන්වලට ගැහුව පරයෙක්. ඌ දන්නව මිනිස්සුන්ගෙ දුර්වල තැන්. යුද්ධෙන් පස්සෙ මිනිස්සු ඌව රජාට ඇන්ඳුව වගේම ඌත් මිනිස්සුන්ව ගොනාට ඇන්ඳුව...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    jaka anthima chandeta wada kare na bn ... U terum gatta aththa mokadda kiyala ... anika patta talented porak jaka kiyanne ...
    Kadey giya ekata machan mukuth kiyanne ne. eka ekage political ideas should be respected.

    But mata tiyena aula oka athatama horakan karanam ekata samawak ne. Mathaka widiyata hambanthota port ekey oka lesetama gahuwa kiyala kiyanawa.

    Ehema kalanam okage ekama wenasa tama ona gaana horakan karala ain una eka wtiarai. Anith un unlimited widiyata gahanawane.
     
    • Like
    Reactions: AEG