හරිලු හරිලු තව ටිකකින් සුබ ආරංචිය ඔයාලටත් ඒවි

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Jackson kianne ratak watina minihek ban
    Uu ee dawaswala kadey giya kiyala.. uu marenna kiana eka nam kari wadak
    මේ වේසාවුන් බලයට ගේන්න ඹ්කුන් හිරිකිතයක් නැතිව රෙදි ගලෝගන කඩේ ගියා.. පස්සේ හිරිකිතයක් නැතිව ඹ්කුන්ගෙන් හම්බ කලා... කර්මය විදින්නම ඹ්නේ .. මේ විනාසේ ගේන්න මිනිස්සුන්ගේ ඹලු හදපු ප්‍රධාන සාමාජිකයෙක්..

    මැරෙන්න ප්‍රාර්ථනා කරන්නෑ.. හැබැයි කටිටක් කන්නම ඹ්නේ

    Ehema ekak ne ban. Upathin ena kari kam tama owa. Yako apitath horakan karanna anantha chance tiyeddi nokara inne. kauru mona koma kalath kari kama kari kamama tamai.

    Jacka hondata hamba karagatha mahinda inna kaley. passe ain una mokak hari scene ekak nisa wenna ati.
    Heard that Mahinda rejected his proposal for his daughter to Namal or some shit. Namal did bang three girl right? Maybe Jacka told Namal if he is fucking her, why not marry her 😝
    ------ Post added on Jul 4, 2022 at 10:37 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ජැක්සන් ඇන්තනී ගැන කතාවක්නං ඔය නිව්ස් එක කිසිම වැඩක් නෑ.... අනික දේශපෙලනේ පැත්තක තියල කලා කාරයෙක් විදිහට බැලුවොත් මම කැමති මනුස්සයෙක්...
    මරුණයි කියල රටට ඇති සෙතකුත් නෑනෙ...

    මයින්ද ලොක්කනං කතාව වෙනස්.......

    Mahindageth deshapalanaya patthakin thiyala baluwoth ??
     
    • Sad
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    black and white moonwalk GIF
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මේ හැම එකාම දක්ෂයෝ. නමුත් දේශපලකයෝට පන්දම් අල්ලන්න ගිහින් ගොඩ එන්නම බැරි විදිහට චොර වෙලා ඉන්නේ ....
    චොර උනාට මොකෝ පරම්පරා ගානකට හම්බ කරගත්තනෙ
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ජැක්සන් ඇන්තනී ගැන කතාවක්නං ඔය නිව්ස් එක කිසිම වැඩක් නෑ.... අනික දේශපෙලනේ පැත්තක තියල කලා කාරයෙක් විදිහට බැලුවොත් මම කැමති මනුස්සයෙක්...
    මරුණයි කියල රටට ඇති සෙතකුත් නෑනෙ...

    මයින්ද ලොක්කනං කතාව වෙනස්.......
    කඩේ යන එකත් හොදටම කළා ඒ උනාට. ඒවා ඉන්ෆ්ලුවන්ස් උනා ලක්ෂ ගානකට. ඒ සාපෙ තමා බන් ඉතින්. ඕක කොච්චර අහබු සිද්දියක්ද? එක පාර කඩා පාත් උනා වෙච්ච දේ දන්නේ නැ කියල අර හොස්පිටල් එකේ හිටි අනික් කොල්ලා කිව්වේ.

    පොටෝ එකෙක්වත් දාන්න එපා බම මේ වෙස බල්ලන්ගේ. දවසම ඉවරයි
    ------ Post added on Jul 4, 2022 at 11:03 AM
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕක එනකංද සතුටු වෙන්න අපි බලං ඉන්නේ... ඕකෙන් සතුටු වෙනවට වැඩිය මුන් රොත්තම එළවලා ...මේකෙන් ගොඩ ගියාම සතුටු වෙමු....
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    ජැක්සන් ඇන්තනී ගැන කතාවක්නං ඔය නිව්ස් එක කිසිම වැඩක් නෑ.... අනික දේශපෙලනේ පැත්තක තියල කලා කාරයෙක් විදිහට බැලුවොත් මම කැමති මනුස්සයෙක්...
    මරුණයි කියල රටට ඇති සෙතකුත් නෑනෙ...

    මයින්ද ලොක්කනං කතාව වෙනස්.......
    කලාකාරය, කලාකාරයෙක් විදියට හිටියනම් අව්ලක් නැහැනෙ මචන්. අවුල තියෙන්නෙ රෙදි පැත්තක තියල කඩේ ගිය විදියට / මිනිස්සුන්ට බොරු උගන්නපු එකට
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    Kadey giya ekata machan mukuth kiyanne ne. eka ekage political ideas should be respected.

    But mata tiyena aula oka athatama horakan karanam ekata samawak ne. Mathaka widiyata hambanthota port ekey oka lesetama gahuwa kiyala kiyanawa.

    Ehema kalanam okage ekama wenasa tama ona gaana horakan karala ain una eka wtiarai. Anith un unlimited widiyata gahanawane.
    mama danna widiyata koti dekak da koheda u aran thiyenawa hambantotoa port eke opening ceromany eka direct karanna ... Creative job ekaka price eka ithin eka karana ekage knowledge eka, effort eka wage godak dewal matha depend wenawane... Engineering project ekak wage estimate karala ganan kiyana ekak nemeine ... eka nisa ithin oya wage dewal gana hariyatama danna expert board ekakin e gana justify karanawanm awulak na mn hithanne ...
     
    • Like
    Reactions: niranga1989

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    mama danna widiyata koti dekak da koheda u aran thiyenawa hambantotoa port eke opening ceromany eka direct karanna ... Creative job ekaka price eka ithin eka karana ekage knowledge eka, effort eka wage godak dewal matha depend wenawane... Engineering project ekak wage estimate karala ganan kiyana ekak nemeine ... eka nisa ithin oya wage dewal gana hariyatama danna expert board ekakin e gana justify karanawanm awulak na mn hithanne ...
    yeah you have a point there.
     
    • Like
    Reactions: AEG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,803
    9,206
    113
    හිතාගන්න බෑ යකුනෙ. මහ බයියො ඔක්කොම ලෙඩ ඇඳේනෙ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Jacksonනම් පව් බන් රාජපක්ෂලා එක්ක හොරකම් කොමිස් ගහන්න ඇති ඒ වුනාට ඒ මිනිහාගේ රටට වැඩක් වුනා තව වැඩක් වෙන්න තියෙන්නවා.
    වුට යනවවට කලින් 225 + ඕන තරම් යන්න වුන ඉන්නවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ජැක්සන් ඇන්තනී ගැන කතාවක්නං ඔය නිව්ස් එක කිසිම වැඩක් නෑ.... අනික දේශපෙලනේ පැත්තක තියල කලා කාරයෙක් විදිහට බැලුවොත් මම කැමති මනුස්සයෙක්...
    මරුණයි කියල රටට ඇති සෙතකුත් නෑනෙ...

    මයින්ද ලොක්කනං කතාව වෙනස්.......
    දේශපාලනය පැත්තකින් තියලා කතා කලොත් ජැකා කියන්නේ අති දක්ෂ නළුවෙක්! කාලෙකින් අපට ඒ වගේ කෙනෙක් හදන්න බැරිවෙයි . ඉක්මන් සුවය ලැබේවා !