Questions හරිස්චන්ද්‍ර කොපි

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    yes definitely.. හැබැයි සුපර් මාර්කට් වල තියන මගුල් හරිනැ බම්බලපිටියේ තියන අයිලන්ඩ් කොෆි ෂොප් එකෙන් එවෙලේ ග්‍රයින්ඩ් කරපු එක ගන්න ඕනේ ගෙනාපු දවසට මුළු ගෙදරම කොපි සුවදයි ..එතන් Rs 10 අයිස් කෝපි තියනව එකත් බිල එන්නේ ඉස්සර ගියහම good old days ...
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,277
    2,895
    113
    හොදද ? ෂේප් ද ?

    coffee.png
    mata nam unge coffee wala issara thibba rasa dan na. nikan pal rahak enawa dan
     
    • Like
    Reactions: dilan_randika

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Pothu aralada badinna oni??
    ඔව් ඔව්. මැදපෙරදිග රටවලනම් කෝපි පොත්තත් උණුවතුරට දාල බීමට ගන්නවා..... බඩේ අමාරුවලදී වගේ අවස්ථාව...
     
    • Like
    Reactions: dilan_randika