coffee bump
F firerix Well-known member Jan 29, 2018 3,173 4,430 113 Sep 13, 2023 #23 tha123 said: Click to expand... yes definitely.. හැබැයි සුපර් මාර්කට් වල තියන මගුල් හරිනැ බම්බලපිටියේ තියන අයිලන්ඩ් කොෆි ෂොප් එකෙන් එවෙලේ ග්‍රයින්ඩ් කරපු එක ගන්න ඕනේ ගෙනාපු දවසට මුළු ගෙදරම කොපි සුවදයි ..එතන් Rs 10 අයිස් කෝපි තියනව එකත් බිල එන්නේ ඉස්සර ගියහම good old days ... Reactions: tha123 and Daminduwa
tha123 said: Click to expand... yes definitely.. හැබැයි සුපර් මාර්කට් වල තියන මගුල් හරිනැ බම්බලපිටියේ තියන අයිලන්ඩ් කොෆි ෂොප් එකෙන් එවෙලේ ග්‍රයින්ඩ් කරපු එක ගන්න ඕනේ ගෙනාපු දවසට මුළු ගෙදරම කොපි සුවදයි ..එතන් Rs 10 අයිස් කෝපි තියනව එකත් බිල එන්නේ ඉස්සර ගියහම good old days ...
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Sep 13, 2023 #25 saman88 said: Daily coffee bonna hodada Click to expand... Aulak na bn sugar aduwen bipan.
E EON Well-known member Nov 4, 2012 3,280 2,896 113 Sep 13, 2023 #26 dilan_randika said: හොදද ? ෂේප් ද ? Click to expand... mata nam unge coffee wala issara thibba rasa dan na. nikan pal rahak enawa dan Reactions: dilan_randika
dilan_randika said: හොදද ? ෂේප් ද ? Click to expand... mata nam unge coffee wala issara thibba rasa dan na. nikan pal rahak enawa dan
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Sep 15, 2023 #27 Rontmir said: Pothu aralada badinna oni?? Click to expand... ඔව් ඔව්. මැදපෙරදිග රටවලනම් කෝපි පොත්තත් උණුවතුරට දාල බීමට ගන්නවා..... බඩේ අමාරුවලදී වගේ අවස්ථාව... Reactions: dilan_randika
Rontmir said: Pothu aralada badinna oni?? Click to expand... ඔව් ඔව්. මැදපෙරදිග රටවලනම් කෝපි පොත්තත් උණුවතුරට දාල බීමට ගන්නවා..... බඩේ අමාරුවලදී වගේ අවස්ථාව...