හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික පෙරේරා අත්පත්කරගනී...🔴😦

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    dhammika-acquires-harischandra-meals-business

    ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, මෙරට ප්‍රකට සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් අද (17) දින අත්පත් කරගෙන තිබේ.

    මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර,

    ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට අයත් සෙන්තිල්වෙල් හෝල්ඩින්ග්ස් (Senthilverl Holdings (PVT) Ltd) සමාගම සතුව තිබූ කොටස් 778,946ක් මිලදී ගෙන ඇත. වෙළෙඳපොළ ආරංචි මාර්ගවලට අනුව එක් කොටසක් රුපියල් 3,300.00ක මිලකට අලෙවි වී තිබේ.

    මෙය ධම්මික පෙරේරා මහතා විසින් 2025 වර්ෂය තුළ සිදුකළ සිව්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික අත්පත් කර ගැනීම වීම විශේෂත්වයකි. මීට පෙර, පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහුගේ වැලිබල් වන් සහ එල්බී ෆිනෑන්ස් යන සමාගම් මගින් ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (Associated Motor Finance Company PLC) හි බහුතර කොටස් හිමිකාරීත්වය මිලදී ගන්නා ලදී.

    lg.php
    තවද, මෙම වසරේ ජූලි 08 වන දින ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී (EAST WEST PROPERTIES PLC) සමාගමේ බහුතර කොටස් අයිතිය වෙනුවෙන් රුපියල් බිලියන 3.23ක් ආයෝජනය කිරීමටද ඔහු කටයුතු කළේය. ඊට අමතරව ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සහ වැලිබල් ත්‍රී සමාගම් ඒකාබද්ධ කිරීමද මේ වසරේ සිදුවූ තවත් දැවැන්ත ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස කැපී පෙනුණි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඉෂාර උඩට ආවා එකට පට්ට මළෙන් ඇත්තේ. තව ගොඩක් එව්වා ට ඇහැ ගහගෙන ඉන්නේ.

    මාතර හරිස්චන්ද්‍ර කියන්නේ හිංගල බෞජ්ජ් බිස්නස් එකක් කියලා නේද වපුරන්නේ... බලනකොට දෙමළ එකෙක් ගෙනේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    ඉෂාර උඩට ආවා එකට පට්ට මළෙන් ඇත්තේ. තව ගොඩක් එව්වා ට ඇහැ ගහගෙන ඉන්නේ.

    මාතර හරිස්චන්ද්‍ර කියන්නේ හිංගල බෞජ්ජ් බිස්නස් එකක් කියලා නේද වපුරන්නේ... බලනකොට දෙමළ එකෙක් ගෙනේ.

    මුස්ලිම් බිස්නසුත් තියෙනව ඒ වගේ..සිංහල නම් දාගෙන ඉන්නේ..ගොඩක් උන් දන්නෙත් නෑ අයිතිකාරයා මුස්ලිම් කියලා.🤭
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    ඉෂාර උඩට ආවා එකට පට්ට මළෙන් ඇත්තේ. තව ගොඩක් එව්වා ට ඇහැ ගහගෙන ඉන්නේ.

    මාතර හරිස්චන්ද්‍ර කියන්නේ හිංගල බෞජ්ජ් බිස්නස් එකක් කියලා නේද වපුරන්නේ... බලනකොට දෙමළ එකෙක් ගෙනේ.
    https://www.harischandramills.com/about/
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මේකේ founder ගැන විතරයි තියෙන්නේ. 40% අයිති දෙමළා ගැන නැහැ.

    දැන් ධම්මිකට food sector එකේ ලොකු බලයක් එනවා. Motha, Delmege,හරිස්චන්ද්‍ර, Kellogs,......
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    ධම්මික පෙරේරාගේ පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ලොකු ආයෝජනයක් කරලා නෑ... හැබැයි අවුරුදු 4ක් විතර ස්ටොක් මාර්කට් එකේ දේවල් බලාගෙන ඉදලා තේරුණා දෙයක් තම, මුන් මේ බිලියන ගණන් දන්නේ හෙට පොපිට් කරන්න නෙවෙයි..තව අවුරුදු 5-10න මේක ඩබල් ත්‍රිබල් කරන්න බලාගෙන. ඉන්ද්‍ර ඩි සිල්වා අනිත් ඩයල් එක, ධම්මික වගේ සද්දයක් නෑ හැබැයි ඇත්තටම වැඩේ යටින් යනවා..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346

    yes JKH ekath ekka sahenna loku agreements tianawa real estate, motor vehicles dn

    DP nm mn hitanne retail business ekata enter wenna yanne verticals horizontal hadagena sahenna hodata synchronize karanna puluwan tiana portfolio eka gattama
     
    • Like
    Reactions: snm1990

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,013
    6,724
    113
    ගග අද්දර
    Nawaloka හොස්පිටල් 27% අරන් ඉන්නේ.... ඊළඟට ගන්නේ United motors කියලා ආරංචියක් තියෙනවා.
    Singer eken damro ekatat shot eka hambei wage. Dn prices adu singer eke, product variation ekat wedi unge.
    Mun aluminum, tile walata kala wage anit okkotamat karai.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    ඉෂාර උඩට ආවා එකට පට්ට මළෙන් ඇත්තේ. තව ගොඩක් එව්වා ට ඇහැ ගහගෙන ඉන්නේ.

    මාතර හරිස්චන්ද්‍ර කියන්නේ හිංගල බෞජ්ජ් බිස්නස් එකක් කියලා නේද වපුරන්නේ... බලනකොට දෙමළ එකෙක් ගෙනේ.
    na bun oka sinhala business ekak demala ekkena kare 40% hold karapu eka withari . eya investor kenek cse eke

    https://elakiri.com/threads/🔴🟡-කොටස...mega-thread-❗🟡🔴.2188534/page-78#post-31023356
    ------ Post added on Oct 18, 2025 at 9:07 AM
     
    • Like
    Reactions: sthiwanka

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    na bun oka sinhala business ekak demala ekkena kare 40% hold karapu eka withari . eya investor kenek cse eke

    https://elakiri.com/threads/🔴🟡-කොටස්-වෙළෙඳපොළ-ආයෝජනය-2025-🤑🧠-stockmarket2025-mega-thread-❗🟡🔴.2188534/page-78#post-31023356
    ------ Post added on Oct 18, 2025 at 9:07 AM
    කොම්පැනියේ ලොකුම shareholder දෙමළෙක් වෙද්දි කොහොමද සිංහල බිස්නස් එකක් වෙන්නේ ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    කොම්පැනියේ ලොකුම shareholder දෙමළෙක් වෙද්දි කොහොමද සිංහල බිස්නස් එකක් වෙන්නේ ?
    hoda prasanayak
    company ekak ayithi wenda (controlling stake ) at least 50.01% ekakaawath wada thiyenda ona.
    Dr Shenthiwaral kohomath karanne strategic investment via cse.lk
    kalayak hold karala wadiganata sale karana eka eya karanne
     
    • Like
    Reactions: U-tag

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    hoda prasanayak
    company ekak ayithi wenda (controlling stake ) at least 50.01% ekakaawath wada thiyenda ona.
    Dr Shenthiwaral kohomath karanne strategic investment via cse.lk
    kalayak hold karala wadiganata sale karana eka eya karanne
    උට voting shares 50% කට වඩා ඇති

    dhammika-pereras-buying-spree-countinies-v0-f772iq27invf1.png

    ------ Post added on Oct 18, 2025 at 10:00 AM
     
    Similar threads