හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික පෙරේරා අත්පත්කරගනී...🔴😦

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    yes JKH ekath ekka sahenna loku agreements tianawa real estate, motor vehicles dn

    DP nm mn hitanne retail business ekata enter wenna yanne verticals horizontal hadagena sahenna hodata synchronize karanna puluwan tiana portfolio eka gattama
    Pora kohomath JKH top shareholder kenekne... BYD okkoma Indra traders showrooms walane thiyenne...

    Cinnamon Mist land eka poragene...

    Api meke eka ekage pukawal kahanne nathuwa podiyata hari mungen deyak aran apth path eka hadaganna oni.
     
    • Like
    Reactions: Smartm and tha123

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    hoda prasanayak
    company ekak ayithi wenda (controlling stake ) at least 50.01% ekakaawath wada thiyenda ona.
    Dr Shenthiwaral kohomath karanne strategic investment via cse.lk
    kalayak hold karala wadiganata sale karana eka eya karanne
    naha mama danna widiyata! VOTING shares wadima thiyena ekata seat godak enawa. wagema oo chair person wenawa!

    40% gaththa kiyanne tahwa 5% thiyena 3k salli walata pitin gannawa. e kiyanne unge shares ganne naha. vote eka salli walata pagawa deela gannawa! 55% ibema enawa! pothe hatiyata kisi balayak naha. eth polowe thiyenawa.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    උට voting shares 50% කට වඩා ඇති




    dhammika-pereras-buying-spree-countinies-v0-f772iq27invf1.png

    ------ Post added on Oct 18, 2025 at 10:00 AM
    voting share thama bn 40% thibbe. share market inna api kohomath oya % dannawa. ubata saka nam cse.lk gihin HARI.N0000 kiyala search karala balapan % eka
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Pora kohomath JKH top shareholder kenekne... BYD okkoma Indra traders showrooms walane thiyenne...

    Cinnamon Mist land eka poragene...

    Api meke eka ekage pukawal kahanne nathuwa podiyata hari mungen deyak aran apth path eka hadaganna oni.
    sira,,,, අපට තියෙන්නේ ඊළඟට hit වෙන shares අරන් ගාණ වැඩිවුණ ගමන් විකුණලා දාන්න.

    මම ඩොලර් 300ක් විතර binance දාල spot trading වලින් 900ක් විතර හදාගත්ත. විනෝදෙට වගේ..... ලොකු කුට්ටියක් දාල කෙරුවොත් විතරයි ලොකු ලාභ....
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    sira,,,, අපට තියෙන්නේ ඊළඟට hit වෙන shares අරන් ගාණ වැඩිවුණ ගමන් විකුණලා දාන්න.

    මම ඩොලර් 300ක් විතර binance දාල spot trading වලින් 900ක් විතර හදාගත්ත. විනෝදෙට වගේ..... ලොකු කුට්ටියක් දාල කෙරුවොත් විතරයි ලොකු ලාභ....
    owe oka share market ekatath poduyi gana loku nam gain ekath lokuyi
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    මේ දවස්වල කඩවර කතාව බලනවා. ඒකෙ ඉන්න හැරී චරිතේ බලද්දී මට ධම්මිකයව මතක් වෙනවා..
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,674
    113
    මේ දවස්වල කඩවර කතාව බලනවා. ඒකෙ ඉන්න හැරී චරිතේ බලද්දී මට ධම්මිකයව මතක් වෙනවා..

    ඒක පට්ට කථාව නේද..සෑහෙන්න බලලා අැති ඕක..ඒ හැරීට ඉන්න නළුවගේ රඟපෑම් නම් සුපිරි.රඟපානවා කියල තේරෙන්නෙවත් නෑ.දැන් ඉන්න උන්‍ මොක්කුද කියල හිතෙනවා...
     
    • Love
    Reactions: Heshan Daminda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඩීපි ඉන් සිලෝන් බිල් ග්‍රේට්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    දැන් ලංකාවේ කළු සල්ලි තියාගෙන ඉන්න බැහැ ලේසියෙන්.... ඉතින් හොඳම වැඩේ share market දාන එක. ඇත්තටම රනිල් හොඳ වැඩක් කලේ දුෂණ විරෝධී පනත ගෙනල්ලා. ඉස්සරහට ලංකාවේ සල්ලි කාරයෝ ගොඩක් අලුතෙන් ඇති වෙනවා.... එයාල ඇත්තටම නළුවෝ..... fb account එකක් හදාගෙන ටෝල්ක් දිදී දෙළුම් විකුනනවා, වතුර filter විකුනනවා, ලංකාවේ නිෂ්පාදන කරනවා, export කරනවා.

    Director ත් ගොඩක් සතුටින්
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63

    ධම්මික පෙරේරා LAUGFS කොටස් අත්පත් කර ගනී​

     

    dnet

    Active member
  • Dec 14, 2010
    180
    83
    28
    මුස්ලිම් බිස්නසුත් තියෙනව ඒ වගේ..සිංහල නම් දාගෙන ඉන්නේ..ගොඩක් උන් දන්නෙත් නෑ අයිතිකාරයා මුස්ලිම් කියලා.🤭
    ඔය ලොකුවට බිස්නස් කරන tamil, muslim වගේ නම් තියන හුගක් අය මුස්ලිම් දෙමළ නෙමේ. පර්සියන්, මැලේ වගේ සම්භාවයක් තියන අය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ubata koheda ban ochchara molayak 🙃😹😹😂😹

    View attachment 257895

    උපතින්ම තමයි මං හිතන්නෙ.

    හැබැයි 40% ෂෙයාස් තිබුනම අයිතිකාරයා වෙන්නෙ නෑ කියන්න එච්චර ලොකු මොළයක් ඕනත් නෑ. උබලට එච්චර වත් නෑ කියන්නෙ මට නං පුදුමෙකුත් නෑ. 😂
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    උපතින්ම තමයි මං හිතන්නෙ.

    හැබැයි 40% ෂෙයාස් තිබුනම අයිතිකාරයා වෙන්නෙ නෑ කියන්න එච්චර ලොකු මොළයක් ඕනත් නෑ. උබලට එච්චර වත් නෑ කියන්නෙ මට නං පුදුමෙකුත් නෑ. 😂

    lol eka nam penawa ban :lol: wadiya owa katawath kiyanna epa owa :lol:
     
    • Like
    Reactions: shenat

    Similar threads