හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික පෙරේරා අත්පත්කරගනී...🔴😦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එච්චර ෂෙයා තිබුණට අයිතිකාරයා වෙන්නෙ නෑ. 😂
    අනේ උබ වගේ මෝඩ හූත්තෙක් 😂
    වැඩිපුරම කොටස් තියන එකාට තමා අයිති ය ය නේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    sira,,,, අපට තියෙන්නේ ඊළඟට hit වෙන shares අරන් ගාණ වැඩිවුණ ගමන් විකුණලා දාන්න.

    මම ඩොලර් 300ක් විතර binance දාල spot trading වලින් 900ක් විතර හදාගත්ත. විනෝදෙට වගේ..... ලොකු කුට්ටියක් දාල කෙරුවොත් විතරයි ලොකු ලාභ....
    SIRA.n nam manipulation ekak wage neh..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඕකත් ඉවරයි.. මූ කරන්නේ bussiness අරගෙන තියාගෙන ඉන්නවා කෙල වෙනවා කියලා. තේරිච්ච ගමන් අයින් වෙනවා shape එකේ
     

    Similar threads