හරි අමාරුවෙන්

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    හරි අමාරුවෙන් හම්බකරපු සල්ලි ටිකක් තියනවා ලක්ෂ 13
    මේ ගානට යන්න පුළුවන් කාර් එකක් කියපල්ලකෝ
    පාර්ට්ස් ලේසියෙන් ගන්න පුළුවන් හොද කන්ඩිෂන් තියන බාන්ඩයක්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    look eka wadagath nathnum hariyatama hari yanne indian brand new car ekak. look ekath oni num ,petrol echchara awulak nathnum nissan primera p11 ekak ganin stock car eka 8-9 thel karanawa tyre size maru karala beat ekak thiyalanam 6-7k karanne

    wadiya patta gahala nathi ona thanakata bassanna puluwan arala yanna puluwan sira wandya. ehema nathnum oya price range eke thiyana car patta gahala thiynne melo rahak na penumath.
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    තව ටිකක් ඉවසන් ඉදලා
    තව ගානක් එකතු කරලා
    පොඩි ලීස් එකක් හරි දාලා හරි
    හොද එකක් ගනින් කොල්ලො

    ඔය රේන්ජ් එකේ තියෙන්නෙ තනි මරණ
    කරගහගන්න එපා :yes: