repost නම් සොරි වෙන්න ඕන
රනිල් වික්රමසිංහ අගමැතිව සිටින අවදියෙ සිදු වු සිදුවිමකි..
එවකට සියලු රාජ්ය්ත්රන්ත්රික කටයුතු සිදුවුවෙ රනිල් වික්රමසිංහ අතින් බව අප කවුරුත් දනිමු..
එසේ සිදුවූ වික්රමසිංහ මහතාගේ එක් ඉන්දියානු සංචාරයකදී එවකට ඉන්දියානු ජනපතිව සිටි අබ්දුල් කලාම් සමඟ තේපැන් සංග්රහයකට සහභාගී විය.
සංවාදය රාජකාරි අයුරින් කරගෙන යාම සඳහා වික්රමසිංහ මහතා අබ්දුල්ගෙන් තමන්ගේ නායකත්ව ප්රතිපත්තිය ගැන විමසා සිටියේය.
තම නායකත්ව ප්රතිපත්තියෙ රහස තමා වටා බුද්ධිමත් මිනිසුන් පිරිසක් රඳවා තබාගැනීම යැයි ඔහු පිළිතුරු දුන් විට, තමා වටා සිටින්නේ බුද්ධිමතුන් පිරිසක් බව වගකීමකින් යුතුව කියන්නේ කෙසේදැයි වික්රමසිංහ මහතා ඇසුවේය.
"මම එක පරික්ෂා කරන්නේ ඔවුගෙන් ප්රශ්ණ ඇසීමෙන්"
"ඉන්න මම ඔබට පෙන්වන්නම්", කියූ කලාම් තම දුරකථනය ගෙන ඉන්දියානු අගමැති වූ මන්මෝහන් සිං අමතා මෙසේ ඇසුවේය "මන්මෝහන්, මේ ප්රශ්ණයට උත්තර දෙන්න: ඔබගේ මවට දරුවෙක් සිටියි, ඔබගේ පියාටද දරුවෙකු සිටියි, එහෙත් මෙම දරුවා ඔබ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නොවේ, කව්ද ඒ?"
"සර්, ඒ මම"
මන්මෝහන් ක්ෂණිකව පිළිතුරු දුන්නේය.
"හරියට හරි.
ස්තුතියි" කියූ කලාම් ඇමතුම විසන්දී කොට රනිල්ගෙන් මෙසේ ඇසුවේය, "දැන් ඔබට තේරෙනවද මගේ වටේ ඉන්නේ බුද්ධිමත් පිරිසක් බව?"
හිස සලා ඔව්'යි
කියූ රනිල් "බොහොම ස්තුතියි මමත් ඕක උත්සාහ කරලා බලන්න ඕනේ" යි කියා ලංකාව බල පිටත්විය.
කොළඹට ළඟ වූ විගස රනිල් තම පක්ෂ සමගිකයෙකු වූ රවිව පරීක්ෂණයට ලක්කිරීමට සිතා ඔහුට ඇමතුමක් ගත්තේය.
"රවී මට තියෙනවා ප්රශ්නයක් ඔයාගෙන් අහන්න, මේකට හරි උත්තරේ දුන්නොත් මට පුළුවන් ඔයා බුද්ධිමතෙක් කියල හිතන්න"
"ඔව් මම උත්තරේ දෙන්නම් මොකක්ද ප්රශ්නේ?" රවී ඇසුවේය.
"මේකයි ප්රශ්නේ, ඔබගේ මවට දරුවෙක් සිටියි, ඔබගේ පියාටද දරුවෙකු සිටියි, එහෙත් මෙම දරුවා ඔබ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නොවේ, කව්ද ඒ?"
මදකට අන්දුන්කුන්දුන් වූ
රවී අන්තිමේදී මෙසේ ඇසුවේය "මම පොඩ්ඩක් ඔය ගැන කල්පනා කරලා බලල උත්තරේ දෙන්නද?"
රනිල් එයට එකඟ විය.
රවී විගසින් පක්ෂ රැස්වීමක් කැඳවා මෙම ප්රශ්නය සභාවට ඉදිරිපත්කල නමුත් කිසිවෙකුට උත්තරයක් දීගත නොහැකි විය.
කළකිරුණු රවී අන්තිමේදී විමල් වීරවංශගේ සහය පැතීමට සිතා ඔහුව ඇමතුවේය.
"විමල් සහෝදරයා මට පොඩි ප්රශ්නයක් තියෙනවා, පුලුවන්ද මේකට උත්තරය දෙන්න?"
විමල් අභියෝගය බාරගත්තේය.
රවී ප්රශ්නය ඇසුවේය. "මේකයි ප්රශ්නේ, ඔබගේ මවට දරුවෙක් සිටියි, ඔබගේ පියාටද දරුවෙකු සිටියි, එහෙත් මෙම දරුවා ඔබ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නොවේ, කව්ද ඒ"
"ඒ මමනෙ" විමල් ක්ෂණිකයෙන් පිළිතුරු දුන්නේය. යම්කිසි සහනයක් ලද රවී විමල්ට ස්තුති කොට නැවත රනිල් ඇමතුවේය.
"සර්, මම උත්තරේ හොයාගත්ත. මම දන්නවා කවුද ඒ කියල. ඒ විමල් වීරවංශ!"
තම මිතුරාගේ දැනුම ගැන කලකිරුණු
රනිල් මෙසේ පිළිතුරු දුන්නේය,
"වැරදියි! උත්තරේ මන්මෝහන් සිං"
සැ.යු: මෙම ලිපිය කිසිදු පුද්ගලයෙකුට හො කන්ඩායමකට මඩ පහර ගැසිමට ලියු දෙයක් නොවන බවත් හුදු විහිලුවක් බවත් කරුණාවෙන් සලකන්න
රනිල් වික්රමසිංහ අගමැතිව සිටින අවදියෙ සිදු වු සිදුවිමකි..
එවකට සියලු රාජ්ය්ත්රන්ත්රික කටයුතු සිදුවුවෙ රනිල් වික්රමසිංහ අතින් බව අප කවුරුත් දනිමු..
එසේ සිදුවූ වික්රමසිංහ මහතාගේ එක් ඉන්දියානු සංචාරයකදී එවකට ඉන්දියානු ජනපතිව සිටි අබ්දුල් කලාම් සමඟ තේපැන් සංග්රහයකට සහභාගී විය.
සංවාදය රාජකාරි අයුරින් කරගෙන යාම සඳහා වික්රමසිංහ මහතා අබ්දුල්ගෙන් තමන්ගේ නායකත්ව ප්රතිපත්තිය ගැන විමසා සිටියේය.

තම නායකත්ව ප්රතිපත්තියෙ රහස තමා වටා බුද්ධිමත් මිනිසුන් පිරිසක් රඳවා තබාගැනීම යැයි ඔහු පිළිතුරු දුන් විට, තමා වටා සිටින්නේ බුද්ධිමතුන් පිරිසක් බව වගකීමකින් යුතුව කියන්නේ කෙසේදැයි වික්රමසිංහ මහතා ඇසුවේය.

"මම එක පරික්ෂා කරන්නේ ඔවුගෙන් ප්රශ්ණ ඇසීමෙන්"
"ඉන්න මම ඔබට පෙන්වන්නම්", කියූ කලාම් තම දුරකථනය ගෙන ඉන්දියානු අගමැති වූ මන්මෝහන් සිං අමතා මෙසේ ඇසුවේය "මන්මෝහන්, මේ ප්රශ්ණයට උත්තර දෙන්න: ඔබගේ මවට දරුවෙක් සිටියි, ඔබගේ පියාටද දරුවෙකු සිටියි, එහෙත් මෙම දරුවා ඔබ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නොවේ, කව්ද ඒ?"

"සර්, ඒ මම"
මන්මෝහන් ක්ෂණිකව පිළිතුරු දුන්නේය.
"හරියට හරි.
ස්තුතියි" කියූ කලාම් ඇමතුම විසන්දී කොට රනිල්ගෙන් මෙසේ ඇසුවේය, "දැන් ඔබට තේරෙනවද මගේ වටේ ඉන්නේ බුද්ධිමත් පිරිසක් බව?" හිස සලා ඔව්'යි
කියූ රනිල් "බොහොම ස්තුතියි මමත් ඕක උත්සාහ කරලා බලන්න ඕනේ" යි කියා ලංකාව බල පිටත්විය.කොළඹට ළඟ වූ විගස රනිල් තම පක්ෂ සමගිකයෙකු වූ රවිව පරීක්ෂණයට ලක්කිරීමට සිතා ඔහුට ඇමතුමක් ගත්තේය.
"රවී මට තියෙනවා ප්රශ්නයක් ඔයාගෙන් අහන්න, මේකට හරි උත්තරේ දුන්නොත් මට පුළුවන් ඔයා බුද්ධිමතෙක් කියල හිතන්න"
"ඔව් මම උත්තරේ දෙන්නම් මොකක්ද ප්රශ්නේ?" රවී ඇසුවේය.
"මේකයි ප්රශ්නේ, ඔබගේ මවට දරුවෙක් සිටියි, ඔබගේ පියාටද දරුවෙකු සිටියි, එහෙත් මෙම දරුවා ඔබ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නොවේ, කව්ද ඒ?"
මදකට අන්දුන්කුන්දුන් වූ
රවී අන්තිමේදී මෙසේ ඇසුවේය "මම පොඩ්ඩක් ඔය ගැන කල්පනා කරලා බලල උත්තරේ දෙන්නද?" රනිල් එයට එකඟ විය.
රවී විගසින් පක්ෂ රැස්වීමක් කැඳවා මෙම ප්රශ්නය සභාවට ඉදිරිපත්කල නමුත් කිසිවෙකුට උත්තරයක් දීගත නොහැකි විය.
කළකිරුණු රවී අන්තිමේදී විමල් වීරවංශගේ සහය පැතීමට සිතා ඔහුව ඇමතුවේය.
"විමල් සහෝදරයා මට පොඩි ප්රශ්නයක් තියෙනවා, පුලුවන්ද මේකට උත්තරය දෙන්න?"
විමල් අභියෝගය බාරගත්තේය.
රවී ප්රශ්නය ඇසුවේය. "මේකයි ප්රශ්නේ, ඔබගේ මවට දරුවෙක් සිටියි, ඔබගේ පියාටද දරුවෙකු සිටියි, එහෙත් මෙම දරුවා ඔබ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නොවේ, කව්ද ඒ"
"ඒ මමනෙ" විමල් ක්ෂණිකයෙන් පිළිතුරු දුන්නේය. යම්කිසි සහනයක් ලද රවී විමල්ට ස්තුති කොට නැවත රනිල් ඇමතුවේය.
"සර්, මම උත්තරේ හොයාගත්ත. මම දන්නවා කවුද ඒ කියල. ඒ විමල් වීරවංශ!"
තම මිතුරාගේ දැනුම ගැන කලකිරුණු
රනිල් මෙසේ පිළිතුරු දුන්නේය, "වැරදියි! උත්තරේ මන්මෝහන් සිං"