

දැන්නෙ ඩිකෝඩ් උනේ මැසේජ් එකawashya kena alllanna kiyala kiyanne.. eth kawda awaysha kena?![]()
![]()
ඒකිගෙ අයිය හරි මල්ලි හරි තමයි කන්ටේනර් තිබ්බ සීන් එකට හැංගිලා ඉන්න පොහොට්ටුවා. ඌව හොයාගන්න මුන්ගෙන් ප්රශ්ණ කරනවා. මේ ගෑනි කියන්නෙ, උන්ගෙන් ප්රශ්න නොකර අරූව හොයාගන්න කියලා. යකෝ සාස්තර අහන්නද කියන්නෙ.awashya kena alllanna kiyala kiyanne.. eth kawda awaysha kena?![]()
![]()
ඔව් උනුත් මිනිස්සුනෙ ජීවත් වෙන්න විදියක් නැති කරාම රටේ ආර්ථිකය ආපස්සට යනව @nppcheguevara කියන විදියටමාලිමා කාරයො හොරු අල්ලන එක ඉක්මනට නතර කළොත් හොඳයි නැත්නම් රට ඉක්මනට වල පල්ලට යනවා![]()
අනිවා දැන් ඇමරිකාව බලන්න ඔය හැමෝම ඉන්නවා රනිල්ටත් වඩා වයස නායකයෙක් පාලනය කරනවා රට වැටිලද කොච්චර උඩුන් ඉන්නවද..?ඔව් උනුත් මිනිස්සුනෙ ජීවත් වෙන්න විදියක් නැති කරාම රටේ ආර්ථිකය ආපස්සට යනව @nppcheguevara කියන විදියට
මාලිමා කාරයො හොරු අල්ලන එක ඉක්මනට නතර කළොත් හොඳයි නැත්නම් රට ඉක්මනට වල පල්ලට යනවා මොකද බලන් ගියාම රටේ ඉන්නෙත් බහුතරයක් හොරුද කියලත් හිතෙනවා වෙලාවකට![]()
ගෙන්න දුන්න කට්ටිය අහුවෙලා. හොදයි අල්ලලා අපරාධයකට අනුබල දීම වගේ එකක් දාලා ඇතුලට දාන්න ඕනා...
මහින්දගේ අනුශාසනා ලැබ නාමල්ගේ උපදෙස් මත ප්රදේශීය දේශපාලකයෙක් කන්ටේනර් මගඩියට සම්බන්ධ වුනා වෙන්න පුළුවන්. මේවට සම්බන්ධ එවුන්ව ඔක්කොම හොයන්න ඕන.ගෙන්න දුන්න කට්ටිය අහුවෙලා. හොදයි අල්ලලා අපරාධයකට අනුබල දීම වගේ එකක් දාලා ඇතුලට දාන්න ඕනා...
ගෙනල්ලා බිස්නස් කරන්න හදලා තියෙන්නේ කව්ද ? පොහොට්ටුවට සම්බන්ද අය ද ජෙප්පෝ ද ?