හරි උප්තක් උනානෙ මේක පුදුම කෙදිරිගෑමක්නෙ .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජෙප්පො අපේ බිස්නස් කොටු කරන්න කොච්චර දැඟලුවත්, මෙතන නාමල් මහත්තයගෙ සුපිරි ගේමක් යනවා කියලා මම තාමත් විශ්වාස කරනවා. ආයේ ඒ ගැන හිතේ කිසිම සැකයක් නෑ.

    හැබැයි මේ පින්තූරේ නාමල් මහත්තයා බය වෙලා ඉන්න එකට නම් මගේ හිතෙත් පොඩි ගැස්සීමක් තියෙනවා. අපි ඉවරයි අයියොහ් වගේ සිතිවිලි ටිකක් වැඩිපුර හිතට එන්න අරන්.




    fb_img_1757180834988-jpg.256268
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මාලිමා කාරයො හොරු අල්ලන එක ඉක්මනට නතර කළොත් හොඳයි නැත්නම් රට ඉක්මනට වල පල්ලට යනවා මොකද බලන් ගියාම රටේ ඉන්නෙත් බහුතරයක් හොරුද කියලත් හිතෙනවා වෙලාවකට :rolleyes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    awashya kena alllanna kiyala kiyanne.. eth kawda awaysha kena? :confused: :confused:
    ඒකිගෙ අයිය හරි මල්ලි හරි තමයි කන්ටේනර් තිබ්බ සීන් එකට හැංගිලා ඉන්න පොහොට්ටුවා. ඌව හොයාගන්න මුන්ගෙන් ප්‍රශ්ණ කරනවා. මේ ගෑනි කියන්නෙ, උන්ගෙන් ප්‍රශ්න නොකර අරූව හොයාගන්න කියලා. යකෝ සාස්තර අහන්නද කියන්නෙ.

    ඇතුලට දාන්නෙ නැතුව හුකන්න කියනව වගේ කතාවක් කියන්නෙ.
     
    • Haha
    Reactions: wpril5 and GsmS

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මාලිමා කාරයො හොරු අල්ලන එක ඉක්මනට නතර කළොත් හොඳයි නැත්නම් රට ඉක්මනට වල පල්ලට යනවා :rolleyes:
    ඔව් උනුත් මිනිස්සුනෙ ජීවත් වෙන්න විදියක් නැති කරාම රටේ ආර්ථිකය ආපස්සට යනව @nppcheguevara කියන විදියට
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    මේ වෙලාවෙ විපස්සෙ හැමෝම එකතු වෙන්න ඕන.. එක කොටේකට..
    සාදුල එහෙමත් කියන්නෙ
    අපි රැකගන්න ඕන 2026 නියත ජනපති, උසට සරිලන මහත, පකට සරිලන ඇටදෙක. ඒ බව දැනගත්තම කොරන කෙනෙහිලිකන් තමයි මේ. අපිත් කැමතියි හොරු අල්ලනවට
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    kage unath busness wattanawa kiyanne nam hena gahana aparadayak.balahan ki denekge rassada neti wenne me wada walin
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    ඔව් උනුත් මිනිස්සුනෙ ජීවත් වෙන්න විදියක් නැති කරාම රටේ ආර්ථිකය ආපස්සට යනව @nppcheguevara කියන විදියට
    අනිවා දැන් ඇමරිකාව බලන්න ඔය හැමෝම ඉන්නවා රනිල්ටත් වඩා වයස නායකයෙක් පාලනය කරනවා රට වැටිලද කොච්චර උඩුන් ඉන්නවද..?
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    හරිනම් මේ අහිංසක අම්මගෙ ගැටළුව වෙනුවෙන් නාමල් මන්ත්‍රීතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන් කළු කබාය දාගෙන.
    ජෙප්පොන්ගෙ බොරු ශෝ වල නිරුවත නීතියෙන්ම පෙන්නන්න පුළුවන්...
    ඒ අම්මගෙ පපුවෙ කැකෑරෙන ගිණ්දර,සහෝදර කැක්කුම කියන්නෙ ඉතින් සිඬාලේප ගාලවත් හොඳ කරන්න බැරි කැක්කුමක් නේ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමා කාරයො හොරු අල්ලන එක ඉක්මනට නතර කළොත් හොඳයි නැත්නම් රට ඉක්මනට වල පල්ලට යනවා මොකද බලන් ගියාම රටේ ඉන්නෙත් බහුතරයක් හොරුද කියලත් හිතෙනවා වෙලාවකට :rolleyes:

    ජෝක් වගේ හිතුණට ඇත්තටම මේක ඇත්ත. මොකද ඊළඟ ටර්ම් එකත් අනිවා මාලිමාව ඉන්නම ඕන. හැම එකාම මේ සැරේ හදන්න ගියොත් උන් එකෙක්වත් චන්දෙ දෙන්නෙ නෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙන්න දුන්න කට්ටිය අහුවෙලා. හොදයි අල්ලලා අපරාධයකට අනුබල දීම වගේ එකක් දාලා ඇතුලට දාන්න ඕනා...
    ගෙනල්ලා බිස්නස් කරන්න හදලා තියෙන්නේ කව්ද ? පොහොට්ටුවට සම්බන්ද අය ද ජෙප්පෝ ද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගෙන්න දුන්න කට්ටිය අහුවෙලා. හොදයි අල්ලලා අපරාධයකට අනුබල දීම වගේ එකක් දාලා ඇතුලට දාන්න ඕනා...
    ගෙනල්ලා බිස්නස් කරන්න හදලා තියෙන්නේ කව්ද ? පොහොට්ටුවට සම්බන්ද අය ද ජෙප්පෝ ද ?
    මහින්දගේ අනුශාසනා ලැබ නාමල්ගේ උපදෙස් මත ප්‍රදේශීය දේශපාලකයෙක් කන්ටේනර් මගඩියට සම්බන්ධ වුනා වෙන්න පුළුවන්. මේවට සම්බන්ධ එවුන්ව ඔක්කොම හොයන්න ඕන.
     
    • Like
    Reactions: wqe123