හරි දැන් ගොනා පොල් පැලේටම ආව....

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අපිට නම් තේරෙනවා. අපි බලන් ඉන්නෙ ලංකාවෙන් බුද්ධාගම නැතිම වෙලා යනවට. මුන් අවොත් ඒක කරනවා. 😍 ඒ නිසා මුන් එන එකේ වාසියක් නැතුවම නෙමෙයි. හැබැයි ඉතින් රටේ ආර්ථිකය බල්ලටම යයි. 😔
    ලංකාවෙන් බුද්ධාගම නැති වෙන්න කලින් උඹේ මරණය සිද්දවෙනවා.ඒ ගැන වැඩ කරපංම :ROFLMAO: ල්ලි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ලංකාවෙන් බුද්ධාගම නැති වෙන්න කලින් උඹේ මරණය සිද්දවෙනවා.ඒ ගැන වැඩ කරපංම :ROFLMAO: ල්ලි
    මුන් අවොත් ඊට කලින්ම බුද්ධාගම නැති වෙනවා. 🙂
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මුන් අවොත් ඊට කලින්ම බුද්ධාගම නැති වෙනවා. 🙂
    නෑ බලාගෙන ඉන්න. මට ඔබේ හිත රිද්දුව කියල ලැබෙන දෙයක් නෑ. එත් මම ඇත්තක් කිවුවේ.
     
    • Haha
    Reactions: Candid-B

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රැඩිකල් හුත්ති කියවන කෙටි කත වලින් තමා යශෝධරාව ගැන දැනගෙන තියෙන්නේඅ.... අම්මො..
    අඩෝ උඹලට මෙච්චර රිදිලා කියල දැනගෙන හිටියෙ නෑ :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    screenshot-2024-05-08-at-18-35-13-png.229472
    screenshot-2024-05-08-at-18-35-24-png.229473
    Hiranthe Roshan kianne kauda ethakota den :P

    @kasun_kbp obage CID adeekshanayta :P
    Lol හිරන්ත රොසාන් කියන්නෙ @hirashgeff කාරයානෙ so now @hirashgeff කියන්නෙ @tharakaf ද? 😂😂😂. උකල තියෙයි.
    හිරන්ත රොෂාන් කියන්නේ @hirashgeff . ඕකගේ freelancer profile එක එහෙම තාම තියෙනවා. 😂

    එතකොට @tharakaf කියන්නේ හිරන්ත රොෂාන් ටද. 😂

    ඉක්මනට විසඳන්න ඕනි බලන්න 🤣
    Oya mama newi huththo. Eth yako mu man kiyapuwa gedi pitin copy-paste karalane 🤭
     
    • Haha
    Reactions: topkollek

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    screenshot-2024-05-08-at-18-35-13-png.229472
    screenshot-2024-05-08-at-18-35-24-png.229473
    Hiranthe Roshan kianne kauda ethakota den :P

    @kasun_kbp obage CID adeekshanayta :P

    ටිපර් වෙලා හොඳටම.... ඊයා​

    ICCPR
    3
    2
    1
    GOOOO

    ලෙට්ස් ඩාන්ස්...​

    ------ Post added on May 13, 2024 at 9:26 AM

    පට්ටම එරොසාන් ටයිප් උන් ඉන්නේ ... හැම කුණු ගොඩක්ම හොදනවා....​

    ------ Post added on May 13, 2024 at 9:30 AM
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    දේසපාලන සීන් එක පැත්තකින්ම තිබ්බොත්. මේව ජීවිතේට හොඳ පාඩම්. මොකක්හරි දිහා එක කෝනෙකින්ම බැලුවොත් හැම වෙලේම ඒ කෝනෙන්ම තමා පේන්නෙ. @tharakaf ට ඕක තමා වෙලා තියෙන්නෙ.

    OP නම් සල්ලිවලට ත්‍රෙඩ් දාන කෙනෙක්නෙ පොර ඉතින් ජොබ් එක කරන්නෙ. ඒකහින්ද ඌගැන කතාකරල වැඩක් නෑ
    Agreed. Thamange mathe nathuwa poddak eliyata awith balanna puruduwenna one. Nathnam kochchara sadarana manussayek unath biased wenawa.

    Meka mamanam dakinne sahithya wicharayak widihata. Eka deshapalaneta gaawaganna tharam baiyo bankoloth. Habai anthimata meya kiyanawa eka kathaawak kiyala. E wagema buduhamuduruwanta wadaa yasodara porak kiyalanam kohewath kiyanne na. Siddhartha abhinishkramanaya karapu welawe yasodara karapu kapakireema shreshtai kiyala kiyanne. Eka ithin thaman kamathi widihata argue karanna puluwan.

    Dilith ge “siddhartha kiyanne mokekda, losekda” kathaawa allan dagaluwa wage thamai mekath. Ethanath giye sahithya wicharayak.
     
    • Like
    Reactions: Sen-lu

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    topic eka dakkama mama hithuwe me news eka kiyala
    https://nethnews.lk/article/113320?...vygYLGFBs9um10paLgK7SOBdTkLWF70nSXWr9VPlnxFyF

    අපිට නම් තේරෙනවා. අපි බලන් ඉන්නෙ ලංකාවෙන් බුද්ධාගම නැතිම වෙලා යනවට. මුන් අවොත් ඒක කරනවා. 😍 ඒ නිසා මුන් එන එකේ වාසියක් නැතුවම නෙමෙයි. හැබැයි ඉතින් රටේ ආර්ථිකය බල්ලටම යයි. 😔
    kohomada ehema nathi wenne ??
    ------ Post added on May 13, 2024 at 10:09 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජෙපි එරොසාන්ලා සෙට් එක​

    Agreed. Thamange mathe nathuwa poddak eliyata awith balanna puruduwenna one. Nathnam kochchara sadarana manussayek unath biased wenawa.

    Meka mamanam dakinne sahithya wicharayak widihata. Eka deshapalaneta gaawaganna tharam baiyo bankoloth. Habai anthimata meya kiyanawa eka kathaawak kiyala. E wagema buduhamuduruwanta wadaa yasodara porak kiyalanam kohewath kiyanne na. Siddhartha abhinishkramanaya karapu welawe yasodara karapu kapakireema shreshtai kiyala kiyanne. Eka ithin thaman kamathi widihata argue karanna puluwan.

    Dilith ge “siddhartha kiyanne mokekda, losekda” kathaawa allan dagaluwa wage thamai mekath. Ethanath giye sahithya wicharayak.

    මරු විචාර... මුලින්ම දැනගන්න ඕනේ කිසිම අවස්ථාවක සිදුහත් කුමාරයාට වඩා යශෝධරා දේවිය මාර වෙන්නේ නෑ... මරු විචාර මේව...​

    ------ Post added on May 13, 2024 at 2:00 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113

    මේවා දැන්ම එලියට එන එක හොඳයි....​

    නලින් හේවගේ බෝධි පුජාව වැරදියි...​

    බිමල් රත්නායක වඳින පුදින එක ග්‍රාම්යයි​

    හරිනි බුදුහාමුදුරුවොන්ටත් වඩා යශෝධරා දේවිය මාර පොරක්...​

    Harini මට හිතෙන විදිහට පට්ට ඇජෙන්ඩා/ plot එකක් රන් කරනවා වගෙ අමුතු, කව්ද ඕකිට ෆන්ඩ් කරන්නේ. .. ලාලා / Sunil එහෙම භය වෙලා ඉන්නේ ආණ්ඩු බලය ආවොත් උන්ගේ ප්ලේස් නැති වෙනවා කියලා.... ඉතින් ෆුල් ට්‍රය දාන්නේ පිස්සු කියවන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Harini මට හිතෙන විදිහට පට්ට ඇජෙන්ඩා/ plot එකක් රන් කරනවා වගෙ අමුතු, කව්ද ඕකිට ෆන්ඩ් කරන්නේ. .. ලාලා / Sunil එහෙම භය වෙලා ඉන්නේ ආණ්ඩු බලය ආවොත් උන්ගේ ප්ලේස් නැති වෙනවා කියලා.... ඉතින් ෆුල් ට්‍රය දාන්නේ පිස්සු කියවන්න.

    අමුතුම ඇජෙන්ඩා එකක්..​

    හරිනිලා බෘනෝ ලා ඔක්කොම එකම පන්නයේ ඇජෙන්ඩාවක ඉන්නේ..​