Questions හරි නෑකම මොකද්ද?

මගේ අයියා marry කරලා ඉන්න කෙනා මට වඩා බාලයිනම්, මගේ ළමයින්ට වෙන්නේ?

  • ලොකු අම්මා

    Votes: 16 61.5%
  • පුංචි අම්මා

    Votes: 3 11.5%
  • ලොකු නැන්ද

    Votes: 5 19.2%
  • පුංචි නැන්දා

    Votes: 2 7.7%

  • Total voters
    26

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මගේ අයියා marry කරලා ඉන්න කෙනා මට/wife ට වඩා බාලයිනම්, මගේ ළමයින්ට වෙන්නේ? :eek:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයාගෙ ළමයි අයියට කතා කරන්නේ ලොකු අප්පච්චී/ලොකු තාත්තා කියලනෙ.එතකොට එයාගෙ වයිෆ්ට ලොකු අම්මා කියල තමයි කියන්නෙ.එයා ඔයාට වඩා බාලද වැඩිමල්ද කියන එක අදාල නෑ ඒකට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ අයියා marry කරලා ඉන්න කෙනා මට/wife ට වඩා බාලයිනම්, මගේ ළමයින්ට වෙන්නේ? :eek:
    නැන්දා.... අය්යාගේ නෝනා නිසා ලොකු නැන්දා...
    වයස අදාළ නෑ. නෑ කම කියනවා නම්.
     
    • Haha
    Reactions: kvu

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අපේ පැත්තේ නම් නැන්දා වෙන්නේ , අම්මා ගේ සහෝදරයාගේ බිරිඳ, හෝ තාත්තා ගේ සහෝදරිය. පුංචි/ලොකු අම්මා වෙන්නේ අම්මාගේ සහෝදරියන් හෝ තාත්තා ගේ සහෝදරයෙක් ගේ බිරිඳ. එතකොට ඒ විදිහට ගත්තා ම අය්යා ගේ බිරිඳ මගේ ළමයින්ට ලොකු අම්මා වෙනවා. 🙀
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    උබට ඉන්නේ එක අයියා කෙනෙක්නම් උබගේ ළමයින්ට වෙන්නේ නැන්ද. උබට සහෝදරයෝ කිහිපදෙනෙක් ඉන්නවනම් පුංචි නැන්ද, ලොකු නැන්ද, පොඩි නැන්ද වගේ දාගන්න.
    උබගේ wife ගේ පැත්තේ සහෝදරියන්ට පුංචි අම්ම, ලොකු අම්ම, wifege පැත්තේ සහෝදරයන්ට ලොකු මාමා, පොඩි මාමා.
     
    • Like
    Reactions: wqe123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උබට ඉන්නේ එක අයියා කෙනෙක්නම් උබගේ ළමයින්ට වෙන්නේ නැන්ද. උබට සහෝදරයෝ කිහිපදෙනෙක් ඉන්නවනම් පුංචි නැන්ද, ලොකු නැන්ද, පොඩි නැන්ද වගේ දාගන්න.
    උබගේ wife ගේ පැත්තේ සහෝදරියන්ට පුංචි අම්ම, ලොකු අම්ම, wifege පැත්තේ සහෝදරයන්ට ලොකු මාමා, පොඩි මාමා.
    adooo ape oka anith paththa😅 ammage paththata nanda/punchi... thaththge paththta loku amma...
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔයාගෙ ළමයි අයියට කතා කරන්නේ ලොකු අප්පච්චී/ලොකු තාත්තා කියලනෙ.එතකොට එයාගෙ වයිෆ්ට ලොකු අම්මා කියල තමයි කියන්නෙ.එයා ඔයාට වඩා බාලද වැඩිමල්ද කියන එක අදාල නෑ ඒකට
    yes
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    ලොකුතාත්තා: පියාගේ වැඩිමහල් සහෝදරයන්, ලොකුඅම්මා ගේ ස්වාමිපුරුශයා
    බාප්පා: පියාගේ බාල සහෝදරයන්, පුන්චි අම්මා ගේ ස්වාමිපුරුශයා.
    නැන්දා: පියාගේ සහෝදරියන්, මාමා ගේ බාර්යාව
    ලොකුඅම්මා : ලොකුතාත්තා ගේ බාර්යාව, මවගේ වැඩිමහල් සහෝදරියන්.
    පුන්චි අම්මා: බාප්පා ගේ බාර්යාව, මවගේ බාල සහෝදරියන්
    මාමා: නැන්දා ගේ ස්වාමිපුරුශයා, මවගේ සියලු සහෝදරයන්.