ලොවෙත් නෑ.. සිරාම තමයි... මට නම් කෙසෙල් කොලේ බත් කනවා කියන්නේ පට්ටම රහයි... කාලයක්ම ඉස්කෝලේ කෑම ගෙනිච්චේ එහෙමයි... අනිවා මචන් කෙසෙල් කොලේ බත් එකට හැම එකම පරාදයි.....:yes: :yes: බොහෝම ස්තූතියි.... :)