හරි මම හොරා කියලනෙ කියන්නෙ

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කාටද 200 ගාණෙ රීලෝඩ් ඕනෙ

    රීලෝඩ් 5ක් දාන්න පුලුවන්..

    නොම්බරේ හරියට pm කරපල්ල, නැත්තං නිකරුණේ සල්ලි අපරාදෙ

    මං ආයෙ කිරියට එන්නෙත් නෑ

    කලකිරුණ පට්ට විදියට

    මේ මට උදවු කරපු අය

    මට කවදාවත් ඔයාලව අමතක වෙන්නෙ නෑ

    1. සරා
    2. Rummy678
    3. janaka_jr
    4. revox
    5. NJ6
    6. windows_ubuntu
    7. Solo Rider
    8. EssJeeEm

    ethakota api otuwoda
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    මේ කාලේ හොරුන්ට තමයි බං මිනිස්සු සළකන්නේ. උදාහරණ කියන්න ඕනේ නෑනේ.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Imhi Imhi ....
    pretinhohehe-hehe.gif
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,158
    113
    මේ කාලේ හොරුන්ට තමයි බං මිනිස්සු සළකන්නේ. උදාහරණ කියන්න ඕනේ නෑනේ.
    උදාහරණ කියන්න ඕනේ නෑනේ. :yes:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මල්ලි බලාගෙන නහරයක් පුපුරයි
    අපිට නම් එහෙම වෙන සම්භාවිතාව අඩුයි...හිටු කියල නයි අරින්නේ නෑනේ. පලදෙන්නේ නැ ඒ නිසා ඒ වගේ ඒවා :P
     

    AnuradhaRa

    Well-known member
  • අපිට නම් එහෙම වෙන සම්භාවිතාව අඩුයි...හිටු කියල නයි අරින්නේ නෑනේ. පලදෙන්නේ නැ ඒ නිසා ඒ වගේ ඒවා :P
    මම කිව්වෙ එක බොරුවයි, හැබැයි ඒකත් ටක්ගාල ආයෙ උඹලට කිව්ව මම කිව්වෙ බොරුවක් කියල
    මට වඩා නං උඹල බොරු කියනව ඇති ඕන තරං
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම කිව්වෙ එක බොරුවයි, හැබැයි ඒකත් ටක්ගාල ආයෙ උඹලට කිව්ව මම කිව්වෙ බොරුවක් කියල
    මට වඩා නං උඹල බොරු කියනව ඇති ඕන තරං
    ගෑනි සනීපෙන්ද සල්ලි දුන්නද