ඔහොම කියලා ගිහින් හොරෙන් ඇවිත් කට්ටියගේ රිපල්යි ටික බලයි![]()

ඔහොම කියලා ගිහින් හොරෙන් ඇවිත් කට්ටියගේ රිපල්යි ටික බලයි![]()

කාටද 200 ගාණෙ රීලෝඩ් ඕනෙ
රීලෝඩ් 5ක් දාන්න පුලුවන්..
නොම්බරේ හරියට pm කරපල්ල, නැත්තං නිකරුණේ සල්ලි අපරාදෙ
මං ආයෙ කිරියට එන්නෙත් නෑ
කලකිරුණ පට්ට විදියට
මේ මට උදවු කරපු අය
මට කවදාවත් ඔයාලව අමතක වෙන්නෙ නෑ
1. සරා
2. Rummy678
3. janaka_jr
4. revox
5. NJ6
6. windows_ubuntu
7. Solo Rider
8. EssJeeEm
උදාහරණ කියන්න ඕනේ නෑනේ.මේ කාලේ හොරුන්ට තමයි බං මිනිස්සු සළකන්නේ. උදාහරණ කියන්න ඕනේ නෑනේ.
අපිට නම් එහෙම වෙන සම්භාවිතාව අඩුයි...හිටු කියල නයි අරින්නේ නෑනේ. පලදෙන්නේ නැ ඒ නිසා ඒ වගේ ඒවාමල්ලි බලාගෙන නහරයක් පුපුරයි

මම කිව්වෙ එක බොරුවයි, හැබැයි ඒකත් ටක්ගාල ආයෙ උඹලට කිව්ව මම කිව්වෙ බොරුවක් කියලඅපිට නම් එහෙම වෙන සම්භාවිතාව අඩුයි...හිටු කියල නයි අරින්නේ නෑනේ. පලදෙන්නේ නැ ඒ නිසා ඒ වගේ ඒවා![]()
ගෑනි සනීපෙන්ද සල්ලි දුන්නදමම කිව්වෙ එක බොරුවයි, හැබැයි ඒකත් ටක්ගාල ආයෙ උඹලට කිව්ව මම කිව්වෙ බොරුවක් කියල
මට වඩා නං උඹල බොරු කියනව ඇති ඕන තරං