හරි මාමි යුද්ධේ දින්නා..පාරවල් හැදුවා..
රණ්ඩු වෙන්න එපා මුලින්ම කියනවා. සින්හලුන්ට තියෙන්නේ ලංකාව විතරයි. මගේ මතය ප්‍රකාශ කිරීමක් පමණයි.
ඔව් එදත් අපි සප් එක දුන්නේ මහින්ද රාජපක්ෂ. මොකද අපි හිතුව ලංකාවේ ලොකු වෙනසක් කරයි කියලා. ඒ වගේම අපි නොහිතපු දේවලුත් ගොඩක් දේවල් කළා. ඒක ඇත්ත
නමුත් යුද්ධේ දින්නේ මහින්ද රාජපක්ෂ කියලා කාටවත් කියන්න බෑ. ඒක දින්නේ මුළු ලංකාවම එකමුතු භාවය නිසා. මේ කාටවත් මතක නෑ මහින්ද එදා පස්ස ගහපු තරම්. කී පාරක් සාමෙට එන්න කිව්වද. ඒත් උඹලට මතකද රත්නසිරි වික්‍රමනායක. විමල් වීරවංශ. JVP, ගොටභය, සරත් ෆොන්සේකා? උන් තමයි කෑ ගැහුවේ. ගහමු කියලා. ඒවා දැන් මිනිස්සුන්ට මතක නෑ. ඒ මිනිස්සු තමයි යටින් තල්ලුව දුන්නේ මේ යුද්ධේ ඉවරයක් කරමු කියලා. ඔය ඔක්කොගෙම එකමුතුව නිසයි එදා යුද්ධේ දින්නේ. නැත්තම් මෙයාට කෙලින් තීරණයක් ගන්න කොන්දක් තිබ්බේ නෑ. යුද්ධේ ඉවර කරන්න මාසෙකට කලිනුත් සාම සාකච්චා වලට කතා කළා මේ මාමි. එදා කොටිය ආව නම් තවමත් කොටි ඉන්නවා. ලංකාවේ වාසනාවකට උන් සාමෙට ආවේ නෑ.
හරි ඊළඟ දේ, කොහොමහරි අපි කියමුකෝ මහින්ද තමයි තනියම යුද්ධේ දින්නා කියලා? ඒත් එච්චර 30 වසරක තිබ්බ යුද්ධය නිමා කරපු කෙනාට ඇයි මේ පක්ෂය ඇතුලේ ඉන්න වංචාකාරයෝ අල්ලන්න බැරි.
උදා: මර්වින්, දුමින්ද, ජෝන්ටි, දී. මු.,අස් බි. තව ඇති තරම් ඉන්නවා
මේ වගේ මිනිස්සුන්ගේ කොච්චර වංචා සිද්දි ගියාද? ඒ ඔක්කොම යට යනවා. මර්වින් කියන්නේ ලංකාවේ කරන්න පුළුවන් උපරිම බලු වැඩ කරලා නිදහසේ ඉන්න එකෙක්. ඉතින් මේ මාමිට යුද්ධේ දින්නා වගේ මේ නූගත් වැඩකට නැති අය එලවන්න කොන්දක් නැද්ද? ඒකට ආයෙත් සරත් ෆොන්සේකා ජෙනරාල් කෙනෙක් වෙන්න ඕනෙද?
මේ වගේ ඇතුලේ ඉඳගෙන දුෂණ කරන මිනිස්සු තියාගෙන ඉන්න කෙනෙක්ටද අපි දෙන්න ඕනේ?
2005 ඩි එද්දිම කිව්ව විධායකය අහෝසි කරනවා කියල. ඒක පැහැදිලිවම මහින්ද චින්තන පොතේ තියෙනවා. අවුරුදු 9ක් ගියා. දැන් යුද්ධෙත් ඉවරයි. ඇයි තවමත් තියාගෙන ඉන්නේ ඕක? විධායකය කියන්නේ ඒකාධිපති පාලනයක්. ලංකාවේ මිනිස්සු විධායකය, ව්‍යවස්ථාදායකය ගැන දැනුමක් ලබන්න ඕනේ. සමහරු කියනවා රටක් පවතින්න විධායක ඕනේ ලු. එතකොට අච්චර දියුණු ඇමෙරිකාව විධායකය අරගෙන ද දියුණු උනේ?
දැනගන්න විධායකය අහෝසි උනාම හැමදේම අනුමත වෙන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට කරන කියන හැමදේම පාර්ලිමේන්තුව හරහා අනුමැතිය අරගෙන වෙන්නේ. එතකොට ලංකාවේ මිනිස්සු දැනගන්නවා මොනවද කරන්නේ කියලා. ඒත් විධායකය තියෙනකන් හොරෙන් ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ඕක අහෝසි උනා කියලා ලංකාවට ආයේ කොටි ඇවිත් අල්ලගන්නේ නෑ.
තවත් එකක් සමහරු කියනවා දෙන්න කෙනෙක් නෑ කියල. එහෙම නෑ දෙන්න අය ඕන තරම් ඉන්නවා. අනික මෝඩ හරක් දන්නේ නෑ චන්දේට කරන්න පුළුවන් දේවල්. මේ ලංකාවේ මිනිස්සුන්ට අසීමත බලතල තියෙනවා තමන්ට ඕන කෙනෙක් පත් කරන්න. ඔබ අද පත් කළා කියන්න රනිල්. රනිල් රට කනවා. ඔබලා ඔක්කොටම පාරට බැහැල පුළුවන් ඊළඟ දවසේ රනිල් ගෙදර යවන්න. ඕකට ඔච්චර බයවෙන්න ඕනේ නෑ.
අනික බලය හැමදාම එකම පැත්තක තිබ්බම රටේ ජරාව වැඩි වෙනවා. මොකද ඔවුන් දන්නවා ඔවුන්ම තමයි එන්නේ කියල. ඔබලා ආර්ථික විද්‍යාව යන්තන් හරි කරලා තියෙනවනම් අහල ඇති. පූර්ණ තරඟකාරිත්ව ව්‍යාපාර, ඒකාධිකාරී ව්‍යාපාර. පුර්ණ තරගකාරිත්වයේ පුර්ණ ලෙස සම්පත් උපයෝජනය වෙනවා. ඒ කියන්නේ තරඟයක් ඇති කලාම අඩු පාඩු කරන ඒවායින් වැලකි ඉන්නවා., ඒක නිසා මම කියන්නේ හැමදාම එක්කෙනෙක්ට නොදී හැමෝටම අවස්ථාවක් දෙන්න කියලා. එතකොට හැමෝම බලයට එන්න තමන්ට රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා. වෙනසක් වෙනවා. හොර වැඩ කරන මිනිස්සු බය වෙනවා.
මහින්ද රාජපක්ෂ කියන්නේ 100% සිංහල මිනිහෙක් නෙවෙයි. ඔහුගේ මීට කලින් නම "පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ" බොරු නම් හොයල බලන්න. බැඳලා තියෙන්නේ 100% සිංහල කාන්තාවක් නෙවෙයි. එකයි ලංකාවේ නියඟය කාලේදී පලස්තීනයට නිකන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කලේ. පලස්තීනය කියන්නේ මුස්ලිම් රටක්. එතුමාට තිබ්බා ලංකාවේ ප්‍රශ්න තියෙන වෙලේ ඒ ඩොලර් මිලියනය අසරණ ජනතාවට නිකන් බෙදාහරින්න. එහෙම කලේ නෑ. අපිට කොඉ රටකින්වත් නිකන් සල්ලි දීලා නෑ. අපි හතර වටේටම නය වෙලා ඉන්නේ.
අවසානයේ ඔබ සැමදෙනාගෙන්ම ඉල්ලන්නේ වෙනසක් කරන්න කියල. බල කිරීමක් නෑ. යුද්ධේ දින්නා, පාරවල් හැදුවට ඇරෙන්න යමක් හිතන්න. ITN රුපවාහිනී බලන්නේ නැතුව වෙන නාලිකා බලලා ලංකාවේ මොනවද වෙන්නේ බලන්න? අනාගතේ හිතන්න. වර්තමානේ නෙවෙයි. අපි වෙන පක්ෂෙකට දුන්නා කියලා මැරෙන්නේ නෑ. හරි නැත්තම් එකා වගේ මාරු කරමු.
ජය වේවා!

රණ්ඩු වෙන්න එපා මුලින්ම කියනවා. සින්හලුන්ට තියෙන්නේ ලංකාව විතරයි. මගේ මතය ප්‍රකාශ කිරීමක් පමණයි.
ඔව් එදත් අපි සප් එක දුන්නේ මහින්ද රාජපක්ෂ. මොකද අපි හිතුව ලංකාවේ ලොකු වෙනසක් කරයි කියලා. ඒ වගේම අපි නොහිතපු දේවලුත් ගොඩක් දේවල් කළා. ඒක ඇත්ත
නමුත් යුද්ධේ දින්නේ මහින්ද රාජපක්ෂ කියලා කාටවත් කියන්න බෑ. ඒක දින්නේ මුළු ලංකාවම එකමුතු භාවය නිසා. මේ කාටවත් මතක නෑ මහින්ද එදා පස්ස ගහපු තරම්. කී පාරක් සාමෙට එන්න කිව්වද. ඒත් උඹලට මතකද රත්නසිරි වික්‍රමනායක. විමල් වීරවංශ. JVP, ගොටභය, සරත් ෆොන්සේකා? උන් තමයි කෑ ගැහුවේ. ගහමු කියලා. ඒවා දැන් මිනිස්සුන්ට මතක නෑ. ඒ මිනිස්සු තමයි යටින් තල්ලුව දුන්නේ මේ යුද්ධේ ඉවරයක් කරමු කියලා. ඔය ඔක්කොගෙම එකමුතුව නිසයි එදා යුද්ධේ දින්නේ. නැත්තම් මෙයාට කෙලින් තීරණයක් ගන්න කොන්දක් තිබ්බේ නෑ. යුද්ධේ ඉවර කරන්න මාසෙකට කලිනුත් සාම සාකච්චා වලට කතා කළා මේ මාමි. එදා කොටිය ආව නම් තවමත් කොටි ඉන්නවා. ලංකාවේ වාසනාවකට උන් සාමෙට ආවේ නෑ.
හරි ඊළඟ දේ, කොහොමහරි අපි කියමුකෝ මහින්ද තමයි තනියම යුද්ධේ දින්නා කියලා? ඒත් එච්චර 30 වසරක තිබ්බ යුද්ධය නිමා කරපු කෙනාට ඇයි මේ පක්ෂය ඇතුලේ ඉන්න වංචාකාරයෝ අල්ලන්න බැරි.

උදා: මර්වින්, දුමින්ද, ජෝන්ටි, දී. මු.,අස් බි. තව ඇති තරම් ඉන්නවා
මේ වගේ මිනිස්සුන්ගේ කොච්චර වංචා සිද්දි ගියාද? ඒ ඔක්කොම යට යනවා. මර්වින් කියන්නේ ලංකාවේ කරන්න පුළුවන් උපරිම බලු වැඩ කරලා නිදහසේ ඉන්න එකෙක්. ඉතින් මේ මාමිට යුද්ධේ දින්නා වගේ මේ නූගත් වැඩකට නැති අය එලවන්න කොන්දක් නැද්ද? ඒකට ආයෙත් සරත් ෆොන්සේකා ජෙනරාල් කෙනෙක් වෙන්න ඕනෙද?
මේ වගේ ඇතුලේ ඉඳගෙන දුෂණ කරන මිනිස්සු තියාගෙන ඉන්න කෙනෙක්ටද අපි දෙන්න ඕනේ?2005 ඩි එද්දිම කිව්ව විධායකය අහෝසි කරනවා කියල. ඒක පැහැදිලිවම මහින්ද චින්තන පොතේ තියෙනවා. අවුරුදු 9ක් ගියා. දැන් යුද්ධෙත් ඉවරයි. ඇයි තවමත් තියාගෙන ඉන්නේ ඕක? විධායකය කියන්නේ ඒකාධිපති පාලනයක්. ලංකාවේ මිනිස්සු විධායකය, ව්‍යවස්ථාදායකය ගැන දැනුමක් ලබන්න ඕනේ. සමහරු කියනවා රටක් පවතින්න විධායක ඕනේ ලු. එතකොට අච්චර දියුණු ඇමෙරිකාව විධායකය අරගෙන ද දියුණු උනේ?

Last edited: