මහින්දයා විතරක් නෙමයි යුද්දෙට දායක උනේ. මේ රටේ හැමෝම යුද්දෙට දායක උනා. අඩු වැඩි වශයෙන්,
ඒ වගේම මහින්දයා යුද්දෙනුත් හොරකම් කරා. මිග් ගනු දෙනු ගැන ඉකබාල් අතාස් ලියපු ව කියවලා බලන්න. ඉකබල් අතාස් ඒ හේතුව නිසා මරණ තර්ජන වලට ලක් උනා. ඒ නිසා අන්තිමට රට දාලා ගියා,
යුද්දේ දිනන්ට පස්සේ මහින්ද රටේ ජනතව මත බර පටවමින් තමන්ට ඇති තරම් හම්බ කරගත්ත. මහින්ද යුද්දේ දිනනවා වගේම එහා විනාසයක් රටට කල. රට නය කළා අම්බානක. ඒ නය වලින් කොමිස් ගහ ගත්ත