හරි මූණ හොයන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    8 සැරයක් ප්ලේ කරා. 1 සැරයයි හරි උත්තරේ දුන්නෙ. :eek:
    වෙනසක් හොයන්නේ කොහොමද හලෝ? :unsure:
    ඒක තමා නේ. අපිව කොහොම යූස් කරනව ඇද්ද මේ වෙනකොට ඔය වගේ දෙවල් එක්ක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    @erozan බැල්ලි තොට රෑට යන්නෙ රනිල ගාවටද නාමල් ගාවට කියල තොරනවට වඩා මේක ලේසියි කරල බලපන්.

    කෙලින්ම කොන්ඩෙ දිහා බලලා කිව්වෑකි
    samhara ewa be. background eke podi brush parawal thiyenawa eken thama hoyagathe
    ------ Post added on Nov 14, 2022 at 6:11 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රනිලගෙ බෙට්ට හරද
    බෙට්ට හර බැර වෙන්නෙ කොහොමද බන් :baffled:

    Hama paarama hari uththre dunna.
    Epa wela nawaththuwa
    Same..
    මං ගොඩක් ඒවා අදුරගත්තේ expressions වලින්.. Ai generated ඒවායේ හැගීම් නිරුපනය මදි..
    ------ Post added on Nov 14, 2022 at 6:18 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    දාර දිගේ බලාගෙන ගියානම් නිකන්ම පේනවා
    ඕක දැන් මොඩල් එක අල්ලගන්නව එතකොට ඕකත් අයින් වෙනව. මාත් බැක්ග්‍රවුන්ඩ් එකෙන් හොයාගත්තෙ
     
    • Like
    Reactions: RealityOfX