මෙ දෙකෙන් හරි මොකක්ද ? වෙසක් මංගල්‍යක් ? වෙසක් මංගල්‍යයක් ?
mastar Banned Jun 11, 2006 598 60 0 Kandy May 21, 2016 #1 මෙ දෙකෙන් හරි මොකක්ද ? වෙසක් මංගල්‍යක් ? වෙසක් මංගල්‍යයක් ?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 21, 2016 #2 "වෙසක් මංගල්‍යයක්" නේ.
Al Baik Well-known member Jan 5, 2011 15,135 12,114 113 Ohio, USA May 21, 2016 #4 වෙසක් මංගල්‍යය http://www.lakehouse.lk/budusarana/2016/05/21/
mastar Banned Jun 11, 2006 598 60 0 Kandy May 21, 2016 #5 "මංගල්‍යය" ඔහොම උනාට අල් කයන්න එනකොට මෙහෙමද එන්නේ "මංගල්‍යක්" ? ඔන්න ඔක හොයාගන්න ඔනේ ....
AGSUPUN Well-known member Dec 29, 2008 2,835 433 83 Malabe May 21, 2016 #9 mastar said: "මංගල්‍යය" ඔහොම උනාට අල් කයන්න එනකොට මෙහෙමද එන්නේ "මංගල්‍යක්" ? ඔන්න ඔක හොයාගන්න ඔනේ .... Click to expand... වෙසක් මංගල්‍යයක්
mastar said: "මංගල්‍යය" ඔහොම උනාට අල් කයන්න එනකොට මෙහෙමද එන්නේ "මංගල්‍යක්" ? ඔන්න ඔක හොයාගන්න ඔනේ .... Click to expand... වෙසක් මංගල්‍යයක්
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North May 22, 2016 #10 හරි එක දන්නෑ හැමාේම දාන එක බලල එ්ක දාන්න තියෙන්නෙ මංගල්‍යයක් වෙන්න අැති