හරි මොකක්ද ?

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
මෙ දෙකෙන් හරි මොකක්ද ?
වෙසක් මංගල්‍යක් ?
වෙසක් මංගල්‍යයක් ?
 

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
"මංගල්‍යය" ඔහොම උනාට අල් කයන්න එනකොට මෙහෙමද එන්නේ "මංගල්‍යක්" ?
ඔන්න ඔක හොයාගන්න ඔනේ .... :(
 

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    "මංගල්‍යය" ඔහොම උනාට අල් කයන්න එනකොට මෙහෙමද එන්නේ "මංගල්‍යක්" ?
    ඔන්න ඔක හොයාගන්න ඔනේ .... :(

    වෙසක් මංගල්‍යයක්:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි එක දන්නෑ :no: :no:
    හැමාේම දාන එක බලල එ්ක දාන්න තියෙන්නෙ :yes: :yes:
    මංගල්‍යයක් වෙන්න අැති :dull: :dull: