හරි විදියට මුත්‍රා කරන හැටි....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හරි විදියට මුත්‍රා කරන හැටි....



    ේක දැකපු කට්ටියත් ඇති,යෙත් දැම්මෙ ොදැකපු අයත් ඉන්නව කියල හිතුන නිසයි,අපි ශ්‍රී ලාන්කිකයන් විදිහට ලැජ්ජා විය යුතුයි ,අද ේ රේ පිල්බෙදිලේසපාලනය විසින් අපිව ේද බින්න කරල ේද. අන්තිමට පරදින්නෙ අපිමයි, කවදා හැදෙයිද අපි....:(:(:(












     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ළමයගෙ නම මොකක්ද?

    FJ2f4r6.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හාස්‍යයෙන් කියුවත් කෑගහල අඬන්න ඕන කතාවක් තමා ඒ මනුස්සය කියුවේ..ඔන්න ඕක තමා අපේ රටේ අභිමානවත් මෙව්ව එක..හැබැයි දැන් ටික ටික මේක වෙනස් වෙනවා.. දැන් ඉඳල හිටල හරි එකෙක් ඉන්නව බීපු වතුර බෝතලේ මඟ විසි නොකර ගිහින් කුණු බාල්දියකට දාන්න පුලුවන්..කාගෙ වැරදි ද...හ්ම්...