හරි විදිහට සිල්ලර බඩු කඩයක් දාමු

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    හරි විදිහට සිල්ලර බඩු කඩයක් දාමු

    මෙන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියල දෙනව ලන්කාවෙ ඔයාලට කොහොමද සිල්ලර බඩු කඩයක් පටන් ගන්නෙ සහ කරගෙන යන්නෙ කියල.

    වීඩියෝ එක හොදයිනම් ලයික් කරල කමෙන්ට් කරල සුබ්ස්ක්‍රයිබ් පාරක් දාල සප් එකක් දෙන්න.



    https://www.youtube.com/watch?v=dSddMu1Pu9Q
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මොකක්ද බන් මේ ප්‍රසන්ට් කරන විදිහේ කැත. චික් ලැජ්ජයි බන්. උඹ හරියට විස්තර කරන්නේ උඹ වැලක් බලද්දී අම්මට මාට්ටු වෙයි කියලා වගේ හෙන බයෙන්, හෙන හෙමීට.ඔය ලබ්බ ඩිලීට් කරලා දාලා ආයේ හදපන් උඹේ මූණත් පේන්නම කන්ෆිඩන්ස් පිට දාපන්. වීව්ස් හදාගන්න පුළුවන් බන් එහෙම කලොත්. සිරාවට කියන්නේ.