හරි විනෝදයි whotto මේ රට.. 🤣

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    😏ඔබ නොදැනුවත්ව ඔබ වෛද්යවරයෙක් වී තිබිය හැක ආචාර්ය හෝ මහාචාර්ය කෙනෙක්වී තිබිය හැක.... ඔබට යහලුවන්, මහමග මගීන්, කඩේ මුදලාලි අමතන්නේ සර් යනුවෙන්නම් ඔබේ නමට මුලින් " ලෝඩ්" යන්න භාවිතාව කල හැක..
    #දොස්තර තාබුගෙන් පණිවිඩයක්



    ayyo salli mona huyannak da bn me :baffled::lol: