රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මූ සමහර දේවල් ගස්සලා දාලා ලඳ වගේ මොනාද බන් කරන්නෙ. පයියක් තියාගෙන බලාගෙන ඉන්න ලැජ්ජයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔවාත් නිකං මහා දවල් මහා බැංකුව කැඩුවා වගේ තමා.. :lol: :lol: රනිල් කියන්නේ මගේ කවුරුවත් නෙමේ ඕනේ එකෙක්ට පුළුවන් නඩු දාලා වැරැදි කාරයො කරලා එල්ලලා මරන්න උනත්. එහෙම කර කියලා මගේ පුකේ කොච්චි දුවන්නේ නෑ.. හැම දාම එකම තැටිය කරකවලා වැඩක් නෑ බං.. අනික මේකේ උන් කතා කරන්නේ උන් කිසිම වැරැද්දක් කරලා නෑ වගේ... :lol::lol: සර්ව සාධාරණ මිනිස්සු කරපු මඟුලක් නෑනේ තාම..
    රනිල්ගෙ ආණ්ඩුව කාලේ නෙවේ ද ඔය කියපු දේවල් උනේ. 🤭 🤭 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol: බස් ගිනි තියපු, පොලිසි වලට ගහපු, රාජ්ය දේපළ විනාශ කරපු හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා.. රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major
    That media person's strategy was not to let this senior debater settle. Because it is hard to move such a figure if he is settled. And he did was not to let the guest to speak properly. It is not a good characteristic of a good host. And it is so clear that he has prejudice before the discussion. If you have doubts, rewatch his introduction. Do you guys remember that US protestors invaded the Capitol Hill and said they would not accept the election result? Should the country let such mobsters decide what is good for the country? No, they didn't, and neither did our country. If, somehow, they won, the fate would be much different, and the chances of a bloodbath would be very high. Finally, his peaceful reign established Sri Lanka economically and made very peaceful elections in late 2024. Is it a characteristic of a corrupted politician?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    රනිල් කිසිම ප්‍රශ්නෙකට අදාල උත්තරයක් දුන්නෙ නෑ වටේ ගියා විතරයි. රනිල්, දයාසිරි ජෙනරේශන් එකේ දේශපාලකයන්ට නොතේරෙන දේ තමයි,මිනිස්සු ලොජිකල් උත්තර ඉල්ලන්නේ කියලා. බොරුවටේ යන උත්තර එකක්වත් දැන් කවුරුවත් ගනන් ගන්නේ නෑ කියන එක.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පලාත් පාලන එකට ඡන්දෙ දෙන්න යන්නැතුව දුකට ගෙදර ඉඳල මාලිමාවට තුනෙන් දෙක හදල දීපු සිලින්ඩර බයියෝ සේරම මේ ත්‍රෙඩ් එකේ නෙ බලං යනකොට 😍
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major
    බේසිකයා ඉංගිරිසියෙන්ම හත්පොලේ ගාගත්තා
    Nope, you did not understand that so called discussion. That announcer is an immature idiot with childish attitude, tried to crack down Ranil by not letting him to talk. If you have doubts compare the talk time of both.
     
    • Like
    Reactions: dinuksha_asela