රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේකේ අන්තිම ටික අහපල්ලා,,
    රනිල්ට මුලින් කෙළියට,,,
    අන්තිම ටිකේ උන් කෙලින්නේ මූලු රටටම

    ඔව් ඔව්... අන්තිම ටික තමයි හොඳටම කරන්නේ... ඌ හිරවේගන එද්දී එකෙන්ම පාවල දෙනවා...

    44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා...

    44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා...

    45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්‍රශ්න තිබ්බා කියලා ඌ පිලිගන්නවලු...

    45.38 දී පිළිගන්නවා රජයේ හමුදා මානුෂීය ආධාර උතුරට යන එක නවත්තන්න කටයුතු කළා කියලා...

    පම්කක් කතා කරලා තියනවා රටයි හමුදාවයි බේරා ගන්න...
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo

    ගූ ගිහින් ඇග පුරාම ගාගත්තා විතරක් නෙමෙයි රටේ නමෙත් ගූ ගෑවා මේ බුරුවා
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    රනිල්ව කෝනර් කරනවා හොඳටම. ඌට උත්තරේ දෙන්න දෙන්නෙවත් නෑ හැබැයි අරෑ චමුදිතයා වගේ. ඔයාලට චූන් වෙන්න නම් හොඳයි ඕවා රනියා නෑවා කියලා! හැබැයි ඉන්ටර්වීව් එකේ භයානක කමවත් තේරේන්වද දන්නෙ නෑ ඔක්කොම LTTE සපෝටර්ස්ලා මූවයි රාජපක්ශලාවයි කෝනර් කරන්නෙ. මේකෙ ඕඩියන්ස් එකේ අහන ප්‍රශන වලින්ම තේරෙනවා තාමත් දෙමළ ඩයස්පෝරා එක පට්ට වයිරයෙන් ඉන්නෙ කියලා. තව ටිකක් හුරේ දන්න පොනිලා නෑවා කියලා. දේශපාලන ඇරියස් වෙනයි රටේ ස්වයිරීත්‍යවයේ වෙනයි ජොස්තර මහත්තයෝ
    සම්පූර්න අල් ජසීරා වීඩියොව බැලුවෙ නෑ... මචන් බටලන්දයි පාස්කු ප්රහරයයි නේද කතා කරේ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo
    සම්පූර්න අල් ජසීරා වීඩියොව බැලුවෙ නෑ... මචන් බටලන්දයි පාස්කු ප්රහරයයි නේද කතා කරේ.
    යුධ අපරාද ගැනත් ඇහුව
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සම්පූර්න අල් ජසීරා වීඩියොව බැලුවෙ නෑ... මචන් බටලන්දයි පාස්කු ප්රහරයයි නේද කතා කරේ.
    මුලින්ම ඇහුවා ආර්තිකය ස්තාවර කරලත් ඇයි ඡන්දේ පැරදුනේ කියලා...
    ඊට පස්සේ ඇහුවා රැජිනගේ මලගෙදර යන්නයි ලොකේ වටේ යන්නයි සල්ලි තිබ්බා නම් කොහොම්ද ඡන්ද තියන්න සල්ලි නැති උනේ කියලා...
    ආයේ ඇහුවා රාජපක්ශලා එක්ක යාලුයි නේද කියලා...
    රාජපක්ශලා උදව් කරලා නේද ජනාදිපති උනේ කියලත් ඇහුව...
    ආර්තිකය වට්ටන්න වැඩ කරපු රාජපක්ශලාට විරුද්දව නීතිය ක්‍රියාත්මක කලේ නැත්තේ ඒ හින්දද කියලා ඇහුවා...
    පාස්කු ප්‍රහාරය ගැන රජයක් විදිහට සමාව ගත්තා, පුද්ගලිකවත් සමාව ගන්න කැමතිද ඇහුවා...
    බටලන්ද කොමිසම් වාර්තාවේ චෝදනා ගැන ඇහුවා...
    ශවෙන්ද්‍ර සිල්වා චෝදනා තියෙද්දිත් දිගටම හමුදාපතිකමේ තියාගෙන හිටියේ ඇයි කියලා ඇහුවා...
    රටේ සිවිල් යුද්ද කාලේ යුද අපරාද ගැන විමර්ශනය කරන්නම් කියලා එක්සත් ජාතීන්ගේ සමුලුවේ පොරොන්දු වෙලා ඇයි ඒ පරීක්ශන කලේ නැත්තේ කියලා ඇහුවා...
    අතුරුදන් ඌවන්ගේ කොමිසම දාලා පරීක්ශන කරලා අතුරුදන් ඌවන් කී දෙනෙක් ගැන හොයා ගත්තද කියලා ඇහුවා...
    ආයේ යුද්දේ අවස්සන කාලේ ගැන ඇහුවා...
     
    • Like
    Reactions: sathmal

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මධ්‍යස්ථ ලොන්ඩරි සේවයට හෝදන්න බැරිතරමටම රීගත්ත 🤣🤣🤣🤣🤣